MENU

Midnight, Texas [S01 : E02] | රෙව්ගේ රහස..!!

පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු එහෙනම්. අපි දැක්කා මෑන්ෆ්‍රෙඩ් කියන්නෙ ආධ්‍යාත්මික හැකියාවන් තියෙන කෙනෙක්. මැරුණු අයගෙ ආත්ම එක්ක කතා කරන්න බලයක් එයාට තියෙනවා. එයාගෙ මැරුණු ආච්චි අම්මගෙ ආත්මයත් එයා එක්ක මේ වැඩ වලට උදව් වෙනවා. ඉතින් අපි දැක්කා පහුගිය කොටසින් මෑන්ෆ්‍රෙඩ් ගියා මිඩ්නයිට් ටෙක්සාස් කියන ටවුමට. මේ ටවුමෙ ඉන්නෙ අධිස්වභාවික අය. මිනිස්සුත් ඉන්නවා. ගිය සතියෙ කතාවෙන් ඒ එක එක්කෙනාව පොඩියට හඳුන්වා දීමක් කළානේ. ඒ වගේම ඕබ්‍රි කියන ගෑනු කෙනාගෙ මරණෙට සැකපිට බෝබෝව අත්අඩංගුවට ගත්තා.

ඉතින් බෝබෝද එතකොට ඇත්තම මිනීමරුවා? ඒක දැන් ප්‍රශ්නයක්. ඒ වගේම අද කොටසත් ගොඩක් ලස්සනයි. හිතාගන්න අමාරු වෙනස් කතාවත් අද කොටසෙදිත් ඔයාලට බලාගන්න පුළුවන්. මම මුකුත් නොකියම ඉන්නම් ඒ ගැන ඔයාලටම බලන්න ඉඩ දීලා.

ඒ වගේම අද කතාවෙන් වෙයාර් ටයිගර් කියන සංකල්පය එළියට එනවා. හරියට නිකන් වෙයාර්වුල්ෆ් වගේ. වෙයාවුල්ෆ් කියන්නෙ මනුස්සයෙකුගෙයි වෘකයෙකුගෙයි වෙස්ගන්න පුළුවන් කෙනෙක් වගේම වෙයාර් ටයිගර් කියන්නෙ මනුස්සයකුගෙයි කොටියෙකුගෙයි වෙස්ගන්න පුළුවන් කෙනෙක්ට. එහෙම කිව්වාම අද කොටස ගැන පොඩි හරි ඉඟියක් ලැබෙන්න ඇති. ඔව් ඔව් අද කොටසෙ වෙයාර් ටයිගර් කෙනෙක් ඉන්නවා තමයි. එහෙනම් ඊළඟ කොටස දිල්ශාන් සචින්ත සහෝ ඔයාලට අරගෙන එයි. මේ කතා මාලාවට මගේ වගකීම මෙතනින් නිමයි. අදහසකුත් දාගෙනම යන්නකෝ. තවත් උපසිරැසියකින් හම්බෙනකම් බයිස්කෝප් අඩවියටත් ඔයාලා හැමෝටමත් ජයවේවා!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 279MB |

B022ED0CD87594921EB0DDB5B927D480EB451018

| HDTV | x264 | 720p | 955MB |

8AAFE0B97CEFCCDCAB7A6BA69376673920E6DB9E

 Direct Download

| HDTV | x264 | SVA | 279MB |

| HDTV | x264 | 480p | 184MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Midnight, Texas [S01 : E02] | රෙව්ගේ රහස..!!

  • රංගික සිනෙත් කාරියවසම්

    Thanks machaan
    ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *