MENU

Midnight, Texas [S01 : E09] | අයියෝ ෆීජි ඔයා..!!

මිඩ්නයිට් දාලා ගිය මෑන්ෆ්‍රෙඩ් ආපහු ආවා. ශිල්ඩගෙ ආත්මෙ නිදහස් වෙලා ගියා. වේල් එකේ බලපෑම හින්දා පිස්සු වැටුන ලෙම් කරපු දේ දැක්කනේ. ඒකට ෆීජි හොයාගත්ත බෙහෙත වැඩ කළේ හොඳ වෙලාවට. ඒ වගේම ෆීජිට ඇහෙන ඩීමන් කටහඬ කොල්කනර් කියලා ඩීමන් කෙනෙක්ගෙ බවත් කලින් කොටසෙන් හෙළි වුනානේ. කොල්කනර් වෙනුවෙන් කරපු බිලි පූජාව නවත්තන්න කට්ටිය උත්සාහ කළත් අන්තිමේදී ඒක සිද්ධ වුනා. ඒ කියන්නෙ දැන් කොල්කනර්ගෙ පිබිදීම අනිවාරෙන් සිද්ධ වෙන බව අපි දන්නවා. ඒ වගේම මෑන්ෆ්‍රෙඩ්ගෙයි, ශිල්ඩගෙයි ලස්සන අතීත කතාවකුත් කලින් කොටසෙදි අපි දැක්කා.

දැන් ඉතින් වෙච්ච දේ හින්දා ඔලිවියාගෙ හිත බිඳිලා තියෙන්නෙ ලෙම් ගැන. අද කොටස ගොඩක්ම විශේෂයි මොකද මේ වෙනකන් රහසක් වෙලා තිබ්බ ෆීජිගෙ අතීතයත් අද කතාවෙන් ඔන්න එළියට එනවා. ඒ වගේම දැන් වේල් එකත් ඇරෙන්න පටන් අරන්. මොන මොන විදිහෙ විනාශයන් සිද්ධ වෙයිද? මේ හැමදෙයක්ම අස්සෙ ෆීජිගෙයි – බෝබෝගෙයි, මැනීගෙයි – ක්‍රීක්ගෙයි, ලෙම්ගෙයි – ඔලිවියාගෙයි ආදර කතා කොහොම කොයි විදිහට ගලාගෙන යයිද? ඒ වගේම කවුද මේ කොල්කනර් කියන්නේ? ඕවා වෙන්න ඇති දැන් ඔයාලට තියෙන ප්‍රශ්න. ඒ හින්දා මම කතාව ගැන වෙන මුකුත්ම නොකියා ඉන්නම්. මට නම් මේ වෙනකම් කතාවෙ දැනුන ලොකු අඩුවක් තමයි කිසිම චරිතයක් තාමත් නොමැරුණ එක. ඔන්න මම ඔයාලට පොඩි කුතුහලයක් ඇති කරන්නම්කෝ අද කතාවෙදි නම් ඔයාලට හිතාගන්නවත් බැරි චරිතයක් මැරෙනවා බලාගන්න පුළුවන් වෙයි. හිතාගන්න පුළුවන්ද කවුද කියලා? ඔයාලම බලන්නකො එහෙනම් මෙන්න මම ගියා. අන්තිම කොටසින් මුණ ගැහෙමු. ජයවේවා!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 282MB |

6E98705ADBB726DB346A4C90A0A3F6B0C49FA7B7

| HDTV | x264 | 720p | 947MB |

2BFB768CA2D87DC8A572942FEB57BF8FAC3418BC

 Direct Download

| HDTV | SVA | x264 | 282MB |

| HDTV | x264 | 480p | 174MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Midnight, Texas [S01 : E09] | අයියෝ ෆීජි ඔයා..!!

  • lakshitha

    Midnight, Texas [S01 : E10] thama nedda

    Reply
  • mid night texas ithuru tika ko…… kawadda denna…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *