MENU

Mosul (2019) | අරමුණ නොදත් මෙහෙයුමක්! මොසූල්!

මෙම රුපවාහිනී කතා මාලා කොටසට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.
 

Search google Click කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත, එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrent Download

| WEBRip | x264 | 720p | 940MB |

Direct Download

| WEB | x264 | 720p | 940MB |

| WEBRip | x264 | 1080p | 1.9GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Mosul (2019) | අරමුණ නොදත් මෙහෙයුමක්! මොසූල්!

  • Hasitha Madush

    හරියට film එක දීපන් මචං මේක හරියන video copy එක නෙවෙයි..update කරහන්..නැත්තම් අපරාදෙ download කරන අයගෙ data..

    Reply
  • malith Weerasooriya

    මේ ෆිල්ම් එකට නෙමේ සබ් එක දීල තියෙන්නෙ. වැරදි ෆිල්ම් එකක් මේක. ලින්ක් එක දාන්නෙ කෝමද ඉතින් රයිට් ක්ලික් ඩිසේබල් කරලනේ. සබ් එකට අදාල ෆිල්ම් එක YTS.MX ගිහින් Mosul (2019) කියල සර්ච් කරාම එන ඔය තම්බ්නේල් එකේ ඉන්න ඩබල එන ෆිල්ම් එක. ඒක හරියට දාන්න සහෝ. තව ෆිල්ම් එකක් තියන ඒ නමින්ම. ඒක තමා ඔය දාල තියෙන්නෙ. ඒක වැරදියි

    Reply
  • ජගත් පෙරේරා

    650MB කොපිය වැරදියි. ඒකෙ නමත් මොසූල් උනාට ඒක වෙන ෆිල්ම් එකක්….
    1.9GB එක හරි. ඒක තමා හරි ෆිල්ම් එක…

    Reply
    • Isuru Srinath

      අපෙන් උන වරදට සමාවෙන්න.දැන් නිවැරදි වීඩියෝ පිටපත Upload කරලා තියෙන්නෙ.ඒකෙන් ගන්න.

      Reply
      • ජගත් පෙරේරා

        elama bro…. Thankz for being alert.

        Reply

Leave a Reply to Isuru Srinath Cancel reply

Your email address will not be published. Required fields are marked *