MENU

pokémon the Movie: Hoopa and the Clash of Ages (2015) AKA Pokemon za mûbî XY: Ringu no choumajin Fûpa | හූපාගේ ආගමනය…

මේක ඇනිමේෂන් ෆිල්ම් එකක් වගේම මේක ඇවිත් තියෙන්නේ 2015 වර්ෂයේ.හොද පිටපත් ආවේ සති කිහිපයකට උඩදී.ඒත් හරියන උපසිරැසයක් තිබ්බේ නැහැ.ඉතින් නෙට් එකම පීරුවා ඉංග්‍රීසි සබ් එකක් හොයාගන්න.ඒ හොයලත් හම්බවුණේ නැහැ.පරණ සබ් එකක් තමා ලැබුණේ.ඔයාලට මේ සබ් ඒකෙ තියෙන වීඩියෝ පිටපත් හොයාගන්න පුළුවන්නම් ගොඩක් හොදයි. එහෙම නැත්තම් ඔයාලට මේක බ්ලූරේ පිටපත් වලින් එහා මෙහා කරගෙන තාම බලන්න වෙන්නේ.කථාව පැත්තට හැරුණොත්,

අවුරුදු ගණනාවකට කලින් හූපා(එක් තරා පොකිමොන් කෙනෙක්) කෙනෙක් ලෝකයට පැමිණෙනවා.ඔහු මුළු ඩහරා ප්‍රදේශයම විනාශ කරලා දානවා.නමුත් එක් තරා බලගතු මිනිහෙක් හූපාගේ බලයන් කුප්පියකට දාලා සිර කරනවා.ඉන්පසු අවුරුදු ගාණකට පස්සේ මෙම කුප්පිය  බරාස් නමැති කෙනෙක් අතට පත්වෙනවා.එතැනදී ඔහුගේ අතින් කුප්පිය විනාශ වී යක්ෂ බලවේගය නැවතත් එළියට පැමිණෙනවා.ඉතින් ඔතනට පොකිමොන් කණ්ඩායම පැමිණෙනවා.ඉතින් මෙයාලට ආයෙත් මේ යක්ෂ බලවේගය කුප්පිය ඇතුළට යවන්න පුළුවන් වෙයිද?නැත්තම් හූපා ලෝකය විනාශ කරයිද?කතාව ඔයාලටම බාරයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 720p | 613MB |    

D6D677F06A20CF9060549BA1697F357604E502CD

| HDTV | x264 | 1080p | 1.88GB |    

448123D84D8CEFAA82596F84323FDAA78DB5229E

Direct Download

| HDTV | x264 | 720p | 613MB |   

| HDTV | x264 | 1080p | 1.9GB |   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *