MENU

Padai Veeran (2018) | කුල භේදයේ තවත් අඳුරු පැතිකඩක්..!

දෙදාස් දහඅට වසරේ පෙබරවාරි මස දෙවන දින තිරගතවු මෙම චිත්‍රපටය සඳහාImdb හි ලකුණු 8.1/10 ක ප්‍රමාණයක් හිමිව තිබෙනවා මෙහි රංඟන ශිල්පීන් දෙස අවදානය යොමු කලහොත් Vijay Yesudas . Bharathiraja . Akhil . Amritha යන රංඟන ශිල්පීන් විසින් රඟදක්වන අතර Vijay Yesudas යනු දකුණු ඉන්දීය ප්‍රමුඛ පෙලේ ගීත ගායකුද වේ මීට පෙර 2015 වසරේ තිරගතවු Maari දමිළ සිනමා පටයේ දුෂ්ඨ පොලිස් නිළදාරියකු ගේ චරිතය නිරූපනය කල ඔහු මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතය හොබවයි..!එසේ නම් ඔහුගේ රඟපෑම වගේම අප හට එතරම් දැක පුරුදු නැති නළු නිලියන් රැසක් සිටිනා මෙම චිත්‍රපටයේ ඇතැම් අවස්ථාවන්හි සිදුවන සිදුවීම් සත්‍යය ලෙසම සිදුනවාද යන්න සැකයක් ඔබ හටද ඇතිවීම පුදුමයක් නොවේ එතරම් මොවුන්ගේ රඟපෑමේ විලාශයේ ඇති තාත්වික බව නිසා විය හැකියි..!! කතාව දෙස අවදානය කර බැලුවහොත් අයියනාර් පට්ටි කියන්නේ මානයෙන් පෙලුන උසස් කුලයක මිනිසුන් ජීවත් වන ගමක් ඔවුන්ගේ යාබද ගම අඩු කුලයක මිනිසුන් ජීවත් වන ගමක් වන අතර දෙපාර්ශවයටම දෙවියන් වැඳපුදා ගෙන වාර්ෂිකව පවත්වන පූජා උත්සවය සඳහා තිබේන්නේ අයියනාර් පට්ටි හී පිහිටා තිබෙන කෝවිලයි. අප දන්නා තරමින් දෙවි දේවතාවුන් වහන්සේලාට ජාති භේද ආගම් භේද කුල භේද කිසිවක් නෑ නමුත් මේ අයියනාර් පට්ටි ගමේහි සිටිනා මිනිසුන් දෙවියන් ඉදිරියේ පවා කුල භේදය විදහා දක්වනවා මේ අතර මුනිස්වරන් නම් තරුණයෙක් අයියනාර් පට්ටි හි ජීවත් වනවා කිසිඳු රැකියාවක් සිදුනොකරන ඔහු දිනපතා තම පියාගෙන් ඥාතීන්ගෙන් අසල්වාසීන්ගෙන් පවා ගැරැහුම් ලබනවා ඒ කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකරන ඔහු එම ගමේම සිටින මලර් නම් තරුණියකට ඔහු ආදරයෙන් බැඳෙනවා ..! කෙසේ හො සිදුවන සිදූවීම් කිහිපයක් නිසා මුනිස්වරන් පොලිසියේ රැකියාවක් කිරීමට දැඩි ලෙස ආශා කරනවා ඔහු මේ සඳහා තම මාමාගේ සහ මිතුරන්ගේ උදව් ඇතිව පොලිසියේ රැකියාව සඳහා අයැදුම් කර පිටත්ව ගොස් පුහුණුව ලැබ නැවතත් තම ගමට පැමිණිය නමුත් මුනිස්වරන්ට සිදුවන දේ ඔහුටත් සිතාගත නොහැකි වනවා මුලින්ම ඔහුට ඔහුගේ නෑදෑයන් අහිමි වනවා පසුව ගම්වාසීන් පවා ඔහුට වෛරකරනවා එසේ නම් එලෙසින් සියල්ල වෙනස් වූයේ ඇයි දැයි කියා දැන ගැනීමට චිත්‍රපටය නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කරමින් තවත් චිත්‍රපටයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDRip | x264 | SD | 400MB |

D5146373487DB541F5B6C97F7FA8C95E0EA8C2C3

 | HDRip | x264 | 1CD | 700MB |

261304031DEB137A322AD01897AC23BF1D740D10

 Direct Download

| HDRip | x264 | SD | 400MB|

| HDRip | x264 | 1CD | 700MB|

| HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Padai Veeran (2018) | කුල භේදයේ තවත් අඳුරු පැතිකඩක්..!

  • Subtitles download wennene nehe saho,,

    Reply
  • ස්තුතියි..! 400mb එක direct ගත්තෙ. ඒ උනාට සබ් එක ගැලපෙන්නෑනෙ සහෝ…..හදල දානවද?

    Reply
  • avishka

    sub eka gela penne 700mb ekata

    Reply
  • kenady

    khomada hash eka copy kraganne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong