MENU

Parinda (1989)| සාමයේ පරෙවියෝ…

1989 අවුරුද්දෙ තිරගත වුනු Parinda චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නෙ Vidhu Vinod Chopra. imdb අගය 7.9ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Jackie Shroff, Anil Kapoor, Madhuri Dixit, Nana Patekar, Anupham Kher සහ Suresh Oberoi. සංගීත අධ්‍යක්ශනය R. D. භුර්මන් ගෙන්.

මේ චිත්‍රපටිය සම්මාන ගොඩක් දිනා ගත්තා. Filmfare සම්මාන උලෙලේ හොඳම අධ්‍යකශනයට හිමි සම්මානය Vidhu Vinod Chopra ද, හොඳම නලුවාට හිමි සම්මානය Jackie Shroff ද. හොඳම සහය නලුවාට හිමි සම්මානය Nana Patekar ද, දිනා ගත්තා. ජාතික සම්මාන උලෙලේ හොඳම සහය නලුවාට හිමි සම්මානය Nana Patekar විසින් දිනා ගත්තා.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කිශන් සහ කරන් කියන්නෙ මුම්බායෙ හැදී වැඩෙන සහෝදරයො දෙන්නෙක්. කරන්ට හොඳ අද්‍යාපනයක් ලබා දෙන්න අන්නා ගාව වැඩ කරනවා. අන්නා කියන්නෙ නගරෙ ඉන්න මැරයෙක්, වගේම හැම ජරා වැඩක්ම කරන ජාවාරම් කාරයෙක්. ඒත් කරන් දන්නෙ නෑ තමන්ගෙ අයිය අන්නත් එක්ක එකතු වෙලා ජාවාරම් කරනවා කියල. අවුරුදු හයක් ඇමෙරිකාවේ ඉගෙන ගැනීමෙන් පස්සෙ කරන් ඉන්දියාවට ඇවිල්ල යනවා එයාගෙ යාලුවා ප්‍රකාශ්ව මුන ගැහෙන්න. ප්‍රකාශ් කියන්නෙ පොලිස් නිලදාරියෙක් වගේම අන්නාව අත් අඩංගුවට ගන්න උත්සහ කරන කෙනෙක්. ඒත් ඒ වෙලාවෙදි ප්‍රකාශ් අන්නගෙ මැරයින් අතින් මිය යනවා.

පාරෝ කියන්නෙ ප්‍රකාශ්ගෙ නංගි. පාරෝයි කරනුයි එකතු වෙලා ප්‍රකාශ්ගෙ මිනීමරුවන් සොයාගෙන යනවා. ඉතින් පාරෝටයි ප්‍රකාශ්ව මරපු පලිය ගන්න් පුලුවන් වෙයිද කියල කතාව බලලම දැන ගමු.

කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. 49න් හම්බ වෙමු.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip |  720p | x264 | 1.4GB  |

EA224320F87466834B920DE60097A8ADD47E37D5

 Direct Download

 | DVDRip  | 720p | x264 | 1.4GB  |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *