MENU

Phantom Halo (2014) | බේබදු තාත්තාගේ දරු සෙනෙහස… (18+)

මුලින්ම බයිස්කෝප් ඇඩ්මින් එකට ස්තුති කරනව මට අවස්ථාව දුන්නට. මෙන්න එහෙනම් මගේ දෙවනි සබ් එක.ෆිල්ම් එක ගැන කියන්න කලින් පොඩ්ඩක් කියන්නම්කො ඇයි මට සබ් කරන්න හිතුනෙ කියල. මගේ පළවෙනි සබ් එක තමයි Men of Honor. ඒ ෆිල්ම් එකේ සබ් හොයල බැරිම තැන මමම සබ් එක කරා ෆිල්ම් එක බලන්න තිබුණු ඕනකම නිසා. ඉතින් මම බයිස්කෝප් එකෙන් තමයි ගොඩක් සබ් බාගන්නෙ. ඒනිසා මම Men of Honor සබ් එක බයිස්කෝප් එකට දුන්න. ඉතින් සබ් එක කරද්දි මට තේරුණා වැඩේ මොන තරම් අමාරුද කියල. ඒත් ඉතින් ඉංග්‍රීසි හදාගන්නත් හොඳ වැඩක් තමයි මේ වැඩේ.

ඒකනිසා මට හිතුන තව සබ් එකක් කරන්න. හැබැයි ඉතින් මේකනම් ටිකක් අමාරු වුණා. මොකද මේක ශේක්ස්පියර්ගෙ කතාවකුත් එක්ක යන අමුතුම විදියෙ ෆිල්ම් එකක්. කතාව ගැන පොඩ්ඩක් කියනවනම්, සැමුවෙල්, බැකට් කියන්නෙ සහෝදරයො දෙන්නෙක්. මෙයාලගෙ අම්ම මෙයාලව බේබදු තාත්තත් එක්ක තනිකරල දාලා ගිහින්. ඒවගේම සූදුවට පුරුදු වෙච්ච තාත්ත හොඳටම ණය වෙලා. සැමුවෙල්,ඒකියන්නෙ මල්ලි. පාරේ ශේක්ස්පියර්ගෙ නාට්‍ය රඟපාන එක තමයි කරන්නෙ. බැකට්,ඒ අතරේ නරඹන්නන්ගෙ පොකට් වලට විදිනව. සැමුවෙල් සහ බැකට්ට පුලුවන් වෙයිද තාත්තගෙ ණය ගෙවන්න?

ලිට්ල් ලැරී කියන්නෙ, තාත්තා නැති ලස්සන අම්ම කෙනෙක්(මිස් රෝස්) ඉන්න කොල්ලෙක්. ඩොනී කියන්නෙ ඒ දෙන්නව බලාගන්න සල්ලිකාරයෙක්. බැකට් සහ ලැරී හොඳ යාලුවො. බැකට් සහ මිස් රෝස්. ලැරී, ඩොනී මොනව කරයිද?ඒ කියන්නෙ ඉතින් මේක 18+. කතාවෙ වැදගත්ම දේ තියෙන්නෙ සැමුවෙල්ගෙ ළඟ, phantom halo ෆිල්ම් එක බලලම දැනගන්නකො මොකද්ද මේ phantom halo කියල. තව පොඩි අදහසක් ගන්න Trailer එකත් බලන්නකො

 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray| x264 | 720p |647MB |

                        7346DC3B169884B4E04AB38A8B936CD878099E63        

| Bluray| x264 | 1080p |1.3GB |

10195D77BCAC3C8BFF74CA506112107CE9E33110

Direct Download

| Bluray| x264 | 480p | 390MB |

| Bluray| x264 | 720p | 647MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways