MENU

Resurrection [S01 : E01] | මරණයෙන් නැගිටීමක්?

IMDb දර්ශකයේ ලකුණු 7.4ක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ කතාමාලාව 2014 මාර්තු 9 ඉඳන් 2015 ජනවාරි 25 තෙක් abc මාධ්‍යජාලයේ විකාශනය වෙච්ච Drama සහ Fantacy කියන ගණයන්ට අයිති කතාමාලාවක්. මේක 2013 වසරේ ඇමරිකානු ලේකඛ Jason Mott ලියපු The Returned කියන පොත පාදක කරගත් කතාමාලවක්. කතාංග විසි එකකිනුත් කතාමාලා දෙකකිනුත් මේක සමන්විත වෙනවා, පළවෙනි කතාමාලවට කතාංග අටකුත්, දෙවනි එකට 12ක්ද වශයෙන්. මේකට රංගනයෙන් දායක වෙන්නේ Omar Epps, Frances Fisher, Matt Craven, Devin Kelley සහ Landon Gimenez කියන නළු නිළියන්.

මේකේ කතාව ගැන කියන්න නම් මේකේ නමත් අරගෙන පැහැදිලි කරන්න ඕන. Resurrection කියන ඉංග්‍රීසි වදනට තියෙන්නේ පුනරාගමනය නැත්නම් පුනර්ජීවනය වගේ සිංහල අරුතක්. ඉතින් මේ කතාමාලාවේ වෙන්නේ මැරිච්ච මිනිස්සු මරණයෙන් නැගිටලා එන සිද්ධි ටිකක්. ? මුලින්ම නැගිටින්නේ අවුරුදු 32කට කලින් මැරුණ අවුරුදු අටක පිරිමි ළමයෙක්. එයා නැගිටින්නේ චීනේ පිටිසර ගමක කුඹුරක් මැද්දේ. එයා ගැන පරීක්ෂණයක් කරන්න, ෆෙඩරල් නියෝජිත ජේ. මාටින් බෙලමිට බාරවෙනවා. ඒත් එයා මේ ළමයව පරීක්ෂණේ කරන්න අරන් යන එක පැත්තකට දාලා එයාගේ ගෙදරට අරන් යනවා. එතකොට තමා දැනගන්නේ එයා මැරුණ කෙනෙක් කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 286MB |    

52e3dd0d3ccd4169e3a0c33c3702c106a08c1c58

| HDTV | x264 | LOL | 347MB |    

934319261a270805c82f0bf4cf0a6b93a60e0ee2

| HDTV | x264 | 720p | 1GB |    

fe8b91865941dcd2ad1938bf4aab02e33d496526

| HDTV | x265 | 720p | 712MB |    

d7a6af3764628c0eae523a6ecc88c347e28b6a23

Direct Download

| HDTV | x264 | 480p | 179MB |         

| HDTV | x264 | LOL | 286MB |           

| HDTV | x264 | 720p | 879MB |      

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

One thought on “Resurrection [S01 : E01] | මරණයෙන් නැගිටීමක්?

  • Resurrection season 1,2 download karanna link akak dannawanam .danawada

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *