MENU

Saguni (2012) | පෙරළිකාරයා

2012 June 22 දින තිරගත විම ආරම්භ කල මේ ෆිල්ම් එක දේශපාලන කතාවක් . දෙමළ භාෂවෙන් මේ ෆිල්ම් එක Saguni කියලත් පස්සේ හින්දි භාෂාවෙන් හඩ ගන්වා Rowdy Leader කියලා නම් කරලා තියෙනවා. Shankar Dayal විසින් ලියා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ G.V. Prakash Kumar තමයි මියුසික් කරලා තියෙන්නේ. විනාඩි 151ක කාලයක් ධාවනය සටහන් වන මෙයDrama/Comedy/Action වර්ගයට අයත් වන අතර IMDb අගය 4.3 ලෙස සටහන් වෙනවා.

මේ ෆිල්ම් එකේ Karthi (කාමල්/කාමල්කනන්) , Pranitha (ශ්‍රි දේවි) , Santhanam (රැජිණි පප්පු කුමාර්) , Prakash Raj (භූපති) , Nassar (ස්වාමි) , Srinivasa Rao Kota (පෙරුමාල්), Radhika Sarathkumar (රමනි සහෝදරි), Manobala (රමනිගේ මුරකරු) වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කාමල් කියන තරුණයාට නගරයට එන්න වෙනවා තමන් ජිවත් වන පරම්පාරික නිවස රජයේ සංවර්ධන කර්යයක් සදහා ඉවත් කිරිමට සිදු විම නිසා නිවස ආරක්ෂා කර ගැනිමට දේශපාලකයෙකුගේ සහාය ගැනිම සදහා. ඔහු නාගරයේදි ගොඩක් දෙවල් වලට මුහුණ දෙනවා. එහෙදි ඔහුට ඔහුගේ ආදරවන්තියත් හමු වෙනවා. ඇයගේ නම තමයි ශ්‍රි දේවි. කාමල් සහා ශ්‍රි දේවි කුඩා කලේ ගමේ තමයි ඉදලා තියෙන්නේ. ඔවුන් දෙන්නා කුඩා කලේ එකට සෙල්ලම් කරපු හොද යළුවෝ. එත් ඇය නගරයට ආවාට පස්සේ කාමල් ඇයව හමු වෙන්නේ ගොඩ කලේකට පස්සේ. කොහොම හරි කාමල්ට ශ්‍රි දේවිගේ ගෙදර නවතින්න ප්‍රළුවන් වෙනවා රියදුරෙක් විදිහට. එත් ශ්‍රි දේවිගේ අම්මා (නැන්දා) ඇති කර ගත් වැරදි වැටහිමක් නිසා කාමල්ට ඇයගේ ගෙදරින් යන්න වෙනවා. අවසානයේ ඉන්න තැනක් නැතුව කන්නවත් සල්ලි නැතුව පරේ ඔහේ ඇවිද ඇවිද ඉන්නකොට ඔහුට රැජිණි කියන විල් රියදුරා හමු වෙනවා. කාමල් රැජිණිට ඔහුගේ කතාව කියනවා. ඒ අතරේත් ගොඩක් ‍දේවල් වෙනවා. කොහොමහරි ඔහු මහා ඇමති බුපතිව හමු උනාට පස්සේ දැන ගන්නවා භුපති තමයි ඔහුගේ නිවස නැතිවිමට යන ව්‍යප්තිය කරන්නේ කියලා. කාමල්ට තේරුම් යනවා දේශපාලනයේ ගොඩක් වංචාවන් රැවටිම් වැරදි වැඩ වෙනවා කියලා. ඡන්දේ ගන්න විතරයි දේශපාලකයින්ට ජනතාව අවශ්‍ය කියලා. ජනතාව රවට්ටලා බොරු පොරොන්දු ජනතාවට දිලා ආවසානයේ තනතුරු ලබාගෙන ඔවුන්ගේම දියුණුවට පමණක් වැඩ කරන තනතුරු ලබා ගන්න ඕනම වැඩක් ඔවුන් කරන බව කාමල් තේරුම් ගන්නවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-Rip | x264 | 480p | 1.3 GB |

14824B93C735FB27446D13B3DFF44621747ABB3C

 Direct Download

| WEB-Rip | x264 | 480p | 650 MB |

| WEB-Rip | x264 | 480p | 1.3 GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

17 thoughts on “Saguni (2012) | පෙරළිකාරයා

  • ලිංක් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

    Reply
  • | WEB-Rip | x264 | 480p | 650 MB |me copy eke sub eke lines weradi.please eka hadanna.sub eka wenama film eka wenama.

    Reply
  • Rodrigo

    ස්තුතී මචෝ.. 1.3 gb එකට සබ් එක sync වෙන්නෙ නෑ නේ. ඒක පොඩ්ඩක් හදල දෙන්නකො. ටයිම් එක ඩිලේ කලත් හරියන්නෙ නෑ.

    Reply
  • direct link
    | WEB-Rip | x264 | 480p | 1.3 GB | ekata sub match wenne na………

    Reply
  • mayura

    SuB 1kata video file 2ka ma galapenna bng saduwa poddak balapang?

    Reply
  • SuB 1kata video file 2ka ma galapenna bng saduwa poddak balapang?

    Reply
  • Mgakumara

    | WEB-Rip | x264 | 480p | 650 MB |

    Me file ekata sub eka hariyanne nane.sub eke time wenas. Flim ekata kalin sub eka yanawa key bord eke { } me key deken-
    [ ]
    -haduwata aye wenas wenawa
    PLzzzz…… sub eka hadala ikmanata denna

    Reply
  • WEB-Rip | x264 | 480p | 1.3 GB
    sub eka set wen na bro

    Reply
  • mchn meke sub eka ain kralane site eken

    Reply
    • Dilan Ranga

      api sub denne na bn baiscopelk.com thamai sub denne..api baiscopedownloads.xyz api karanne film eke sub ekata galapena video file eka dena ekaa..!

      Reply
      • directlink weda ne machoo updatekrla denna puluwanda

        Reply
  • Sub eka download karanna link ekak ewanna

    Reply
  • salitha ekanayaka

    Subs download karanna link eka thiyanawadq bn

    Reply
  • Adee bn sub eka nene download kr gnta

    Reply
    • Danushka Kumara

      Sub ekk nene bn download krnta

      Reply
  • subtitle file eka nene bn,link eka daapnko,bainm mta email hri krhnko bn,baiscopedownload .co website eke sub link eka daala nethiwa mehm film download krnna link tynne uba hadapu eke vitrai admin

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *