MENU

Scooby-Doo! Pirates Ahoy! (2006) | ඕයි! මුහුදු මංකොල්ලකාරයෝ!

මේක ආවෙ නම් 2004 අවුරැද්දෙ. හැබැයි මේක හොඳ ලස්සන කාටුන් එකක්. ඔයාලා ඉතින් දන්නවනේ!. ස්කුබී ඩූ කිව්වහම ඉතින් කවුද නොදන්නෙ. අපි ඔයාලා ඒ කාලෙ බැලුවේ ඔය කාටුන් එකේ රූපවාහිනි කතා මාලාව. ඉතින් දැන් මම අරගෙන එන්නෙ මේකෙ ආපු චිත්‍රපටයක් ගැනයි. ඔයගොල්ලො අපේ වෙබ්අඩවියත් එක්ක නිතරම ඉන්න හින්දා දන්නවා පහුගිය දවස්වල මේකෙ තවත් 2017 පළවුනු ලෙගෝ ටයිප් එකේ චිත්‍රපටයකටත් උපසිරැසි දිලා තිබුණා. මේ චරිත ගැන මම කියන්න දෙයක් නෑනෙ. ගොඩ දෙනෙක් සමහරවිට මේක බලල ඇති. මොකද මේක 2004 ආපු චිත්‍රපටයක්නෙ. මේක Animation, Comedy, Family චිත්‍රපටයක්.

හැබැයි මම ගියපාර ගෙනාපු Bah, Humduck, A Looney Tunes Christmas කාටුන් එකට වඩා චූට්ටක් විතර මේකෙ imdb rate එක වැඩියි. ඒක තමා ඡන්ද 1,266 කින් 6.7ක අනුපාතයක් තමා. මේක 2006 සැප්තැම්බර් 19 වෙනිදා මහජන ප්‍රදර්ශනයට නිකුත් කරල තියෙන්නෙ.

මං මේ චිත්‍රපටය ගැන කෙටි සාරාංශකරණයක් කරන්නම්. හරි ඔන්න ඉතින් ෆ්‍රෙඩීගෙ උපන්දිනේ සමරන්න අපේ ස්කූබි සෙට් එකට ආරාධනාවක් ෆ්‍රෙඩීලගෙ දෙමව්පියන්ගෙන ලැබිලා තියනවා. ඉතින් කස්ටියම මේක සමරන්න යනවා. ඒ ගියාට පස්සෙ මේ අයට උපන්දිනේ සමරන්න යෝජනා කරල තියෙන්නෙ නැවක. ඊටපස්සෙ කට්ටියම මේකෙ නැගල යනවා. ඉතින් ඉන් අනතුරුව මේ අයට හොල්මන් මුහුදු මංකොල්ලකාර රැලකින් ප්‍රහාරයක් එල්ලවනවා. පසුව මේ සියල්ලම උන් විසින් අල්ලාගෙන උන්ගෙ නැවට අරගෙන යනවා. ෆ්‍රෙඩීගෙ දෙමව්පියනුත් ඔය අතර ඉන්නවා. ඊටපස්සෙ මේ කට්ටිය බේරගැනීමේ මෙහෙයුමක් තමා ඕකෙ වෙන්නෙ. ඔය අතරතුර තවත් රසබර කතා රැසක් තියනවා. මම ඉතින් වැඩිය කියන්නෙ නෑ. එතකොට චිත්‍රපටයක් බැලුවට ඇති රසාස්වාදයක් නෑනෙ. ඒ හින්දා ඔය ඇති කියල මම හිතනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | XVID | 700MB |  

6c5a62c4466bad84ee2a6c77aac26edabb356f4e

Direct Download

 | DVDRip | x264 | XVID | 700MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Scooby-Doo! Pirates Ahoy! (2006) | ඕයි! මුහුදු මංකොල්ලකාරයෝ!

  • ishan sandaruwan

    file eka missing kiyala kiyanawane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *