MENU

Scorpion [S03 : E22] | නොපැහැදිලි මතකයන්…

කණ්ඩායමට විසදන්න වෙන්නේ බයෝඩොම් එක ඇතුළේ තියෙන ජාලකයක ප්‍රශ්ණයක්.දැන් කට්ටිය බලයි බයෝඩොම් කියන්නේ මොකක්ද කියලා.ඒක වැඩි විස්තරයක් ඕන වෙන්නේ නැහැ කථාව බැලුවම ඔයාලටම තේරෙයි.ඉතින් මෙයාල යන්නේ ජාලකය හදන්න ඊටපස්සේ ජාලකය පුපුරලා මෙයාලව ඩොම් එක ඇතුළේ හිරවෙනවා. හැබැයි ඉතින් සුපුරුදු පරිදි මොළකාරයින්ගේ කණ්ඩායම එකතු වෙලා මෙයාලව බේරාගන්නවා.ඒවගේම වෝල්ටර්ට පහුගිය කොටසේදී සිද්ධ වෙච්ච එහෙමත් නැත්තම් අභ්‍යවකාශයේදී සිද්ධ වුණු දේවල් මතක් වෙනවා.මෙයා ඉතින් ඒ ගැන ගොඩක් අපහසුතාවකින් ඉන්නේ.ඔන්න ඉතින් ආයෙත් ගොන් වැඩක් ? කරලා පේජ්ව තවත් ඈත් කරගන්නවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 195MB |    

cd2d576ee6d13a22eea1e04480322c0e69979dcc

| HDTV | x264 | LOL | 323MB |    

784f22b7e0831417a9d0433067d7931136cd8297

| HDTV | x264 | 720p | 1.1GB |    

dc8e89851780151d1ae5f02cd3bb30f052b55ba9

| HDTV | x265 | 720p | 200MB |    

631d4ca8cfffc8b223ee0abdcde38023c129a0de

Direct Download

| HDTV | x264 | 480p | 183MB |           

| HDTV | x264 | LOL | 323MB |            

| HDTV | x264 | 720p | 1.1GB |             

| HDTV | x265 | 720p | 260MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Scorpion [S03 : E22] | නොපැහැදිලි මතකයන්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *