MENU

Scorpion [S03 : E25] | අදියරක නිමාව

ගොඩාක් පරක්කු නිසා කතාව ගැන මොනවත්ම කියන්න යන්නේ නෑ. මේක ගොඩාක් කල් ගත්තට සමාව ගන්න එක ඇරෙන්න. ඇත්තටම අද තුන්වෙනි සීසන් එක ඉවර කරන නිසා පොඩි ස්තුති කිරීම් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. කතාව හදිසි අය මේ ටික කියවන්නේ නැතිව පහලින් ඩවුන්ලෝඩ් කරගත්තා කියලා කිසිම තරහක් නම් නෑ..

මුලින්ම හසන්ත අය්යට ස්තුති වෙන්න ඕනා.. මේක අහපු ගමන්… මග නවත්වන්නේ නැතිනම් කරන්න දෙන්නම් කියලා බාර දුන්න එකට. ඒ වගේම මේක පලවෙනි දෙවෙනි උපසිරසි කරපු සහෝදර සහෝදරියන්ට මේකේ ඇත්තටම තියන වචන සයන්ස් පැත්තට ගොඩාක් බර නිසා හරියටම ඒ තේරුම හොයාගන්න අමාරු උන තැන් නොතිබුනා නෙමේ.උපසිරසි එකකට දෙකකට බැනුම් ඇහුවේ නැතිවත් නෙමේ. හැබැයි ඒ හැමදෙයක්ම ඉවසගෙන අපිත් එක්ක මේ කතා මාලාව එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩාක් ස්තුති වන්ත වෙන්න ඕනා

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 296MB |    

10cc793ef175988ef2d659481e74c2c407b6199b

| HDTV | x264 | SVA | 413MB |    

64644e08014ca7d38a1a288a6da811992e8666e4

| HDTV | x264 | 720p | 1.4GB |    

5778a6916a89a5227708531064f5c92b36f22d14

| HDTV | x265 | 720p | 205MB |    

7d22cb208061588818994f76fc73390e923950c9

Direct Download

| HDTV | x264 | 480p | 245MB |           

| HDTV | x264 | SVA | 413MB |            

| HDTV | x264 | 720p | 1.4GB |              

| HDTV | x265 | 720p | 205MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *