MENU

Scorpion [S04 : E11] | බල්ලෙක් සහ මහල්ලෙක්…

මාක් කොලින්ස් පැනලා ගියා මතක ඇතිනේ කේබ්ගේ භාරයේ ඉද්දි. කේබ්ට ඒ වෙනුවෙන් නඩුවක් වැටිලා. අද මිනිහගේ උසාවි දිනය. කේබ් වෙනුවෙන් නඩුව කතා කරන්න යන්නේ සිල්වෙස්ටර්. අපේ ස්කෝපියන් සෙට් එකම ලොකුම ආතතියකින් ඉන්නේ මෙන්න මේ නඩුව හින්දා. මේ කේබ්ගේ සමුගැනීමේ කාලයද? බලලම දැනගන්න. ඔය අතරෙදි සෙට් එකට අනපේක්ෂිතව වැඩක් සෙට් වෙනවා. ඒ මොකක්ද කියලත් නම දැක්කම තේරෙනවා ඇතිනේ. සියලු දේ නිරාකරණය කරගන්න බලන්න. ජය!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 294MB |

ba3fec2188704cf082041df580025fec41628c14

| HDTV | x264 | LOL | 308MB |

7c92a3ef92fcf1b17472b322b2fa6d90152f8fae

| HDTV | x264 | 720p | 1.2GB |

5d72be29da45c6294ef0b5c61658f24ba2d9783a

| HDTV | x265 | 720p | 235MB |

8f734d3c83ef4f15dcd00f98d2bdfdb2f01edbbc

Direct Download

| HDTV | x264 | 480p | 168MB |      

    

| HDTV | x264 | LOL | 308MB |     

         

| HDTV | x264 | 720p | 1.2GB |       

 

| HDTV | x265 | 720p | 235MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *