MENU

Scorpion [S04 : E12] | මට පුලුවනි තනියම කරගන්න, උඹලව ඕනම නෑ…

කලින් කොටසෙදි කේබ් නඩුවෙන් අන්තිම මොහොතෙදි දින්න හින්දා හැමෝම ඉන්නෙ සතුටෙන්. ගෙව්ව ඇප සල්ලි ආපහු ලැබුණ හින්දා ණය නම් නැති වුණාට, භාණ්ඩාගාරය පුරෝ ගන්න හින්දා වෝල්ටර් වැඩක් බාරගන්නවා. හැබැයි අනික් කිසි කෙනෙක් ඒකට කැමති නෑ. වැඩේට නෙවෙයි කරන්න යන දවසට. නත්තල් දාට කලින් දා හැන්දෑවෙ පටන් අරගන්න යන සර්වර් යාවත්කාලීන කිරීමක්. අනික් සෙට් එකම වැඩේට පස්ස ගහන හින්දා, කාවවත් තමුන්ට ඕනා නෑ, තනියම කරගන්නම් කියලා වෝල්ටර් කියනවා. ඒ වගේම කණ්ඩායමේම වගේ හිත් රිදෝන කතා කියල තමා දවස ගෙවන්නෙ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 236MB |

cb08f4e99619fc56f05fb8fea93522b97b6633cd

| HDTV | x264 | LOL | 318MB |

4254b2ca567a56e659a70a74914e49be08374c17

| HDTV | x264 | 720p | 1.2GB |

91fbad4dc872f02bb15f431e2b0a93743c1ae4f9

| HDTV | x265 | 720p | 211MB |

55c659439286b9d7ab5736df381152be967d50c4

Direct Download

| HDTV | x264 | 480p | 178MB |      

    

| HDTV | x264 | LOL | 318MB |     

         

| HDTV | x265 | 720p | 211MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Scorpion [S04 : E12] | මට පුලුවනි තනියම කරගන්න, උඹලව ඕනම නෑ…

  • ayye torrent download wenne na direct link wada na

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *