MENU

Scorpion [S04 : E14]| ආදරෙයි මම ආදරෙයි…

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 14 වෙනි කොටස. ටිකක් විතර පමා වුණාට සමාවෙන්න ඕනා. හරි එහෙනම් අපි කතාව දිහාට හැරෙමු.

මෙදාපාර කට්ටියට නොහිතන වෙලාවක තමා ප්‍රශ්නයක් විසඳන්න වෙන්නෙ. කන්ඩායම ඉන්නෙත් තැන් තැන් වල. සූර්ය කුණාටුවකට හදිසියේම මුහුණ දෙන්න වෙන කණ්ඩායමට ඒ ඉන්න තැන් වල ඉඳන්ම තරුණ ජෝඩුවකගේ දිවි බේරගන්න වෙනවා. ඒ අතර කේබ්ටත් කාලයක් තිස්සෙ හීන මවාගෙන උන්න දෙයක් ගැන තීරණයකට යන්න වෙනවා. විශේෂම දේ තමා හීනයක් හින්දා පේජ් කවදාවත් නැතුව අර අහිංසක ෆ්ලොරන්ස්ට හා තවත් අයට ඇනුම්පද කියන එක. ඉඩිරියේදී පේජ්ගෙයි වෝල්ට්ගෙයි පෙමට කණකොකා හඬයිද දන්නෙ නෑ.

හරි එහෙනම් බාගෙන බලන්න. අපි ගියා. පස්සෙ හමුවෙමු… ජය෴෴

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 233MB |

D2276A6FF64D9728D1C9976F7803D3E0DF66FE03

Direct Download

| HDTV | x264 | 480p | 146MB |      

           

| HDTV | x265 | 720p | 186MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Scorpion [S04 : E14]| ආදරෙයි මම ආදරෙයි…

  • scorpion e15 denne nadda.plzz scorpion ake ithuru episoids tikatath sub dennako.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *