MENU

Scorpion [S04 : E15] | සුනාමි සහ පරණ ණය …

ඉතිං ගොඩක් කාලෙකට පස්සේ තමා මේ ආපහු ස්කෝපියන් වලින් හමුවෙන්නේ. හැමදාම මගෙන් තමයි කතාව ගොඩක් වෙලාවට ප්‍රමාද වෙන්නේ නම්. ඒ වුනත් බැරිමරගාතේ හරි මේ කරලා දෙන්නේ කට්ටිය බොහෝම ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා. ? පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ, කරුණු එනවා ගොඩක් අඩුයි හිතට. ඒක නිසා ලිපිය බොහෝම කෙටියෙන් අවසන් කරන්නම්.

ඉතිං අද කතාවේදී නම් පලහිලව් කීපයක්ම වෙනවා. ටෝබිගේ පරණ ලව් එක වෙච්චි ඒමී බන්කර කතාවෙන් හැමෝටම දැකගන්න ලැබෙන්න ඇතිනේ. ඉතිං ඒ බන්කර සිදුවීමෙන් පස්සේ ඒමීට ප්‍රශ්ණයක් ඇති වෙනවා. ඉතිං මේ ප්‍රශ්ණෙට උදව් කරන්න ටෝබිට සිද්ධ වෙනවා හැපීට බොරු කියන්න. ඉතිං කතාවක බොරුවක් කියලා කියන්නේ ඉතිං දන්නවනේ, ටයිම් බෝම්බයක් වගේ තමා. කොයි වෙලාවක හරි රහස හෙලි වෙලා පුපුරනවා. ඉතිං ඒ අතින් රහස් පුපුරන්න බලාගෙන ඉන්න අතරේ මෙයාලට අද ජොබ් එකක් සෙට් වෙනවා න්‍යශ්ඨීක බලාගාරයක ප්‍රතික්‍රියාකාරකයක මධ්‍ය, භූ කම්පනයක් නිසා ඇතිවුනු සියුම් පලුදු පිලිසකර කරන්න. ඉතිං වෙනදා වගේම මොකක් හරි අවුලක් ගිහිල්ලා කතාව විනාඩි 40ක් විතර ඇදෙන විත්තිය කවුරුත් දන්නවා. ඉතිං මෙදා පාරත් ඒ විදියටම අලකලංචියක් වෙලා මෙයාලට කරන්න ආපු වැඩේ නැතුව වෙන අමතර වැඩත් කරන්න සිද්ධ වෙනවා. මේ අතරේ හැපීගේ කෝල් වලට ටෝබි උත්තර දෙන්නේ නැති නිසා හැපීත් ගොඩක් තරහෙන් තමයි ඉන්නේ. මෙයාලා බලාගාරේ වැඩ කරන අතරේ ඇතිවුනු භූ කම්පනයක් නිසා මෙයාලා ඉන්න දිහාවට ලොකු සුනාමියක් එනවා. ඉතිං ගමේ මිනිස්සු එක්කම ප්‍රතික්‍රියාකාරකය බේරගන්නත් සිද්ධ වෙන නිසා මෙයාලට සිද්ධ වෙනවා සුනාමිය නතර කරන්න.

ඉතිං මෙදාපාර කාගේවත් මෝඩ වැඩක් නිසා නෙමෙයි මෙයාලට අනතුරක් සිද්ධ වෙන්නේ. මෙයාලට සිද්ධ වෙන්නේ ස්වාභාවික විපත්තියක් නතර කරන්න. ඉතිං කතාවේ බලන්නත් ගෙඩක් දේවල් ඉතුරු වෙලා තියෙන නිසාම මම අදට මේ විදියට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 287MB |

170F3F6B3ACEE0034B417019D5BFCD6E979DD6E7

Direct Download

| HDTV | x264 | 480p | 148MB |      

           

| HDTV | x265 | 720p | 192MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Scorpion [S04 : E15] | සුනාමි සහ පරණ ණය …

  • prageeth

    Scorpion [S02 : E01] with Sinhala Subtitles | balanne bari ai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *