MENU

Scorpion [S04 : E16]| මින්දද හී සර වැදී සැලෙන හද…

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 16 වෙනි කොටස. මේක ඇවිල්ලා කතා මාලාවේ වැලන්ටයින් දවසේ කතාව. ඉතින් 15 වෙනි කොටස එන්න ටිකාක් විතර ප්‍රමාද වුණ නිසත්, අද මේ කොටස දෙන්න ගැලපෙනම දවස හින්දත් අද දවසෙ දෙන්න හිතුවා.

අද සිද්ධි වෙන්නෙ වැලන්ටයින් දවසෙදි. හැබැයි ඉතින් එදා කියල නෑ කට්ටියට අලුත් වැඩක් තමා ලැබෙන්නේ. ආදර කතා හා ආදර කතා මැද වෙන හිත් බිඳෙන තැන්, ආදරය ඉල්ලන්න යන ඒවා අසාර්ථක වෙන ඒවට අද ස්කෝපියන් කණ්ඩායමට මූණ දෙන්න වෙනවා සාමාන්‍ය සුපුරුදු ගැටලු විසඳිම ඇරුණහම.

ඊට වඩා ඉතින් කතාව ගැන ලියන්න ගියොත් බලන්න දෙයක් නැතිවෙනවා. එහෙනම් ඊළඟ 18 වෙනි කොටසෙන් හමුවෙමු. 17 වෙනි කොටස පුරුදු විදියටම ප්‍රණිත් මලයා අරගෙන ඒවි. එතෙක් සමුගන්නම්, ආයේ හමුවෙමු. ජය෴෴

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 249MB |

7248821723F9B6A19F5BCBBD60F036F6493837CD

Direct Download

| HDTV | x264 | 480p | 160MB |      

           

| HDTV | x265 | 720p | 200MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Scorpion [S04 : E16]| මින්දද හී සර වැදී සැලෙන හද…

  • Malith Weeramuni

    Openload url wada naa….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *