MENU

Scorpion [S04 : E18] | බබෙක් හදනවද? හොරු අල්ලනවද?

ඔව්, ඔව්, මං තමයි අද ස්කෝපියන් අරගෙන ආවේ. නොහිතූ විදියට නිවාඩුවක් ලැබුනනේ, ඉතින් නොහිතූ විදියට ස්කෝපියන් දහ අට වෙනි කොටස මට භාර වුනා. කලින් කතාව බලලා තිබුනෙත් නෑ ඉතින්, කොහොමහරි ඔන්න උපසිරැසිය අරගෙන ආවා.

ඒ කතා පොඩ්ඩක් පැත්තකින් තියලා අද කතාවේ මොකද වෙන්නෙ කියලා බලමු නේද? දැක්කනේ, ” බබෙක් හදනවද? හොරු අල්ලනවද? ” මේක එසේ මෙසේ මෙහෙයුමක් නෙවේ. මේ මෙහෙයුම සාර්ථක වුනොත් ක්වින්ටිස් දෙන්නා දෙමහල්ලෝ, තුන්දෙනා වෙලයි නතර වෙන්නේ! මොකක්ද දන්නවද මේ කියන මහ ලොකු මෙහෙයුම? හැපී වැඩ කිඩ දාලා හදලා. ටෝබි ගේ අතට දුන්න steampunk blimp එක ප්‍රවේශමට, කලට වෙලාවට සාපල්‍යතා මධ්‍යස්ථානෙට ගෙනියන එක! ඕකත් මහ දෙයක්ද මේ ස්කෝපියන් මොළකාරයොන්ට? ඇරත් ටෝබිව එතනට ඇරලවන වැඩේ පැවරෙන්නේ මහ මොළකාරයා වෝල්ටර් ට. වැඩේ කියන්නේ වෝල්ටර් මෙදා පාර කරන පණ්ඩිත වැඩක් නිසා ටෝබිගෙන් නොසෑහෙන්න අපවාද අසා දැන ගන්න වෙනවා. මොකද බබෙක් හදන වැඩේ පැත්තක තියලා, හොරු අල්ලන්න වෙනවනේ! කතාව බලන්නකෝ, steampunk blimp කියන්නේ මොකක්ද, වෝල්ටර් නටන්නෙ මොන වගේ පිස්සුවක් ද, කොටින්ම බබෙක් හදනවද, හොරු අල්ලනවද කියන ප්‍රශ්න වලට එතකොට උත්තර ලැබෙයි.

විශේෂයෙන්ම දෙයක් මතක් කරන්න ඕනේ. මේ උපසිරැසිය වෙනුවෙන් ඇඩ්මින් මණ්ඩලේ සෑහෙන පිරිසකගේ අවවාද අනුශාසනා කියලා කියන්න පුලුවන්. ඒ වෙනුවෙන් රොයිලි අයියා, හසන්ත අයියා, ලෝගන් අයියා, ප්‍රනීත් සහෝ, විමා සහෝ කියන මේ හැමෝටම ස්තූතියි!

රොයිලි අයියයි, ප්‍රනීත් සහෝ යි ගෙනාපු උපසිරැසි තරම් ඉස්තරම් නැති වුනත් මේ කොටස ඔයාලා රස විඳී කියලා මම බලාපොරොත්තු වෙනවා.

ආයුබෝවන්!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 260MB |

 49AFE54BA1E47B8FC6D021F7E64F425E3CECE91A

Direct Download

| HDTV | x264 |  SVA | 260MB |      

           

| HDTV | x265 | 720p | 220MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Scorpion [S04 : E18] | බබෙක් හදනවද? හොරු අල්ලනවද?

  • Malith Weeramuni

    link ekakwath wada nathoo…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *