පසුගිය කොටසින්…
කලින් කොටසෙදි බාබා, හනීවා සහ කෝෆූන් ගියා ඔවුන්ගෙ නැති උන ආයූධ සහ මාග්‍රාගේ වටිනා කියන දේ හොයාගෙන එන්න. ඔවුන් දැනගනවා ඒවා ගෙනහින් තියෙන්නේ ඔපායල් කියන කසල ශෝධකයින් කියලා, හනීවා කොහොමත් පණ්ඩිත ආච්චිනේ. තනියෙන් එහාට යනවා බඩු ටික අරගෙන එන්න, ඒත් එතන හිටපු කෙනෙක්ගෙන් හනීවා පහර කනවා. බබා සහ කෝෆුන් ගිහින් ඇයව බේරගන්නවා. ඒ වගේම එතන පහර දුන්න කෙනාටත් පෙනීම තියෙනවා කියල ඔවුන් දැනගන්නවා. ඒ වගේම ඔහු ජෙරමරෙල්ගේ පුතෙක් කියලත් ඔවුන් දැනගන්නවා. ඒ කොහොමද කියලා දකින්න ඇතිනේ. බූට්ස් කියලා තමයි ඔහුව හැදින්වුවේ. හනීවගේ උද්ද්ච්ඡ කමට කාගෙවත් කීම නොඅසා එයාව පවුලෙ කෙනෙක් කරගන්නවා, ඒ අතරේ රැජින තමන්ගේ රාජධානිය විනාශ කරලා මග එනකොට පිරිසකට අහුවෙනවා. සිල්ක් රෙදි මහන ස්ථානයකට අරගෙන යන ඇයව එතන ප්‍රධානියා හිර කරනවා. අන්තිමේදි බාබා ඇතුළු පිරිසට ආයෙමත් විච්ෆයින්ඩර්ස්ලගෙන් ප්‍රහාර එල්ල වෙනවා. ඒ කරදරේ නවත්තන්න කියල හිතාගෙන මාග්‍රා යනවා ටමක්ටි ජූන් හම්බුවෙන්න, එත්කොට තමයි අපිත් දැනගත්තේ ඇත්තටම මාග්‍රා කියන්නේ කවුද කියලා. ඇය ඇත්තටම කේන් වංශයේ මාග්‍රා කුමරිය, ටමක්ටි ජූන් ඇතුලු පිරිස ඇය ඉදිරියේ දණ නවනවා.
අද කොටසින්…
අද කොටසින් අපිට බලාගන්න පුළුවන් මාග්‍රාගේ ඇත්තම කතාව, ඒ වගේම බූස්ට් කියන්නේ ඇත්තටම මොකාද කියලත් දැනගන්න පුළුවන්, ඒ වගේම බාබ ඇතුළු පිරිස අද ලොකු අකරතැබ්බකට මුහුණ දෙනවා. ඒ අතරේ රැජිණියට සිද්ද වෙන දේවලුත් බලාගනන් පුළුවන්. එහෙනම් මේ කොටස රසවිදින්න, ඊයේ රෑ සුපර්නැචුරල් දීලා ඒ පරක්කුවට කොහොමහරි ඉක්මනින්ම අරගෙන ආවා මේ කොටසත්. ලබන සතියේ කොටස නම් එදා දවසෙම දෙන්න පුළුවන් වෙයි එහෙනම් ඊලග කොටසින් නැවත් හමුවෙමු. ජය වේවා.!
___ ____
අද කතාවේ නම : “Silk”
අධ්‍යක්ෂණය: Stephen Surjik
ලිව්වේ: Steven Knight
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 22
මීලග කොටස: 2019 නොවැම්බර් 29
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | PHOENiX | 285MB |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| WEB | x264 | SD | 285MB |
| WEB | x264 | 720p | 450MB |
One thought on “See (2019-) [S01 : E06] | පාවාදීම්..!!”
Ela bro thanks