MENU

Sense8 (2017) [S02 : E05] | තනි නොවුනු අපි…

පසුගිය සතියේ කතාව ගැන නම් වැඩි යමක් මතක් කරන්න ඕනේ නෑ. විස්පර්ස්ට බයේ හැංගිලා ඉන්නවා වෙනුවට හැමෝම තමුන්ගේ ඇත්ත තත්වේ ලෝකෙට පෙන්වන්න ඕනේ කියලා තීරණයක් ගත්තා. අන්තිමේදී ඒකෙන් රයිලි ආපහු DJ රේව් එකක් තිව්වා බ්ලොකර් ගන්නේ නැතුව. බ්ලොකර් ගන්නේ නැති එකෙන් රේව් එකට ආපු ගොඩක් දෙනෙකුගෙන් සෙන්සේට්ලා කීප දෙනෙක් අඳුන ගන්න ලැබුනා. ඒ අතරේ තමයි මිල්ටන් (විස්පර්ස්) එතනට පොලිසියත් අරගෙන කඩාගෙන වැදුනේ.

ඒ වගේම කෙන්යාවේ ඉන්න කෆියස් දැන් සමාජේ වැදගත් පිලිගත් පුද්ගලයෙක් නිසා දේශපාලන පක්ශ්‍යකින් එයාලා වෙනුවෙන් පෙනී සිටින්න කියලා ආරාධනාවකුත් ආවා. ඒත් කෆියස් හිනා වෙලා ඒක ප්‍රතික්ශේප කලේ තමුන් දූශිත දේශපාලනයට එකතු වෙන්න කැමති නෑ කියමින්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 460MB |    

da1308b6d6ef248e19465a1737493340124e1acb

| WEBRip | x264 | SKGTV | 666MB |    

054c887e96a44631913aef0958a4890e84c08abd

| WEBRip | x264 | 720p | 2.1GB |    

26fcd74b1954e91bf8175b0d5d31a5aa210d855d

| WEBRip | x265 | 720p | 500MB |    

2b732d5c98d49ee11095bf395fead261e0fb0345

Direct Download

| WEBRip | x264 | 480p | 193MB |          

   | WEBRip | x264 | SKGTV | 666MB |      

  | WEBRip | x264 | 720p | 2.1GB |          

| WEBRip | x265 | 720p | 376MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *