MENU

Seven First Kisses (2016) AKA Cheot Kiseuman Ilgopbeonjjae All Episodes | පළමු හාදු හතක්

මේක කොරියානු වෙබ් කතා මාලාවක්. ඒ තමයි Seven First Kisses.මේ කතාව කොටස් 08කින් සමන්විතයි.මේක වෙබ් කතා මාලාවක් නිසා එක කොටසක් විනාඩි 10ක් වගේ තමා තියෙන්නෙ. මේ කතාවේ තියෙන විශේශත්වය තමයි අපි හැමෝම දන්න නලුවෝ 7ක් ඉන්න එක. ඒ කියන්නෙ මෙහි ප්‍රදාන චරිත නිරූපනය කරන්නෙ Moon Lovers – Scarlet Heart Ryeo වගේම Scholar Who Walks the Night හි රගපෑ Lee Joon Gi,My love from Another star හි රගපෑ Park Hae Jin, Healer හි රගපෑ Ji Chang Wook, EXO Next Door හි රගපෑ Kai, Bring it on Ghost හි රගපෑ Ok Taecyeon, I Hear Your Voice වගේම W-Two Worlds හි රගපෑ Lee Jong Suk,The Legend of the Blue Sea වගේම Boys Over Flowers හි රගපෑ Lee Min Ho. කොරියානු කතා රසිකයින්ට නම් මොවුන් අලුත් මුහුණු නොවේ. ඒ වගේම මෙහි ප්‍රදාන නිලියගෙ චරිතය නිරූපනය කරන්නෙ Who Are You – School 2015 හි රගපෑ Lee Cho Hee.

හරි එහෙනම් මේ කතාව ගැන විස්තරයක් කලොත් මේක විනෝදය ආදරය පිරුනු කතාවක්. සූ ජින් කියන්නෙ අවුරුදු 25ක A duty free වෙළඳ සැලක සේවිකාවක්. එයාට ජීවිතයේ කවදාවත් පෙම්වතෙක් ඉදලා නෑ. ඒ වගේම කවදාවත් හාදුවක් ලබලත් නෑ. මේ නිසාම ඇය ඒ ගැන ඉන්නෙ ගොඩක් දුකින්. දවසක් ලස්සන කාන්තාවක් ඇවිත් සූ ජින්ගේ මේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්න උදවු කරනවා. අපි බලමු එහෙනම් සූ ජින් එයාගේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්නේ කොහොමද කියලා. මං හිතනවා ඔයාලත් මේ කතාව අසාවෙන් බලයි කියල.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

E 01

| HDTV | x264 | 360p | 24MB |              

| HDTV | x264 | 480p | 63MB |              

| HDTV | x264 | 540p | 32MB |              

E 02

| HDTV | x264 | 360p | 23MB |              

| HDTV | x264 | 480p | 62MB |              

| HDTV | x264 | 540p | 79MB |              

E 03

| HDTV | x264 | 360p | 24MB |              

| HDTV | x264 | 480p | 71MB |              

| HDTV | x264 | 540p | 89MB |              

E 04

| HDTV | x264 | 360p | 19MB |              

| HDTV | x264 | 480p | 64MB |              

| HDTV | x264 | 540p | 81MB |              

E 05

| HDTV | x264 | 360p | 25MB |              

| HDTV | x264 | 480p | 59MB |              

| HDTV | x264 | 540p | 81MB |              

E 06

| HDTV | x264 | 360p | 25MB |              

| HDTV | x264 | 480p | 61MB |              

| HDTV | x264 | 540p | 77MB |              

E 07

| HDTV | x264 | 360p | 22MB |              

| HDTV | x264 | 480p | 62MB |              

| HDTV | x264 | 540p | 114MB |              

E 08

| HDTV | x264 | 360p | 18MB |              

| HDTV | x264 | 480p | 50MB |              

| HDTV | x264 | 540p | 59MB |             

WEB-DL | x263 | Xvid | 540p | Complete | 460 MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “Seven First Kisses (2016) AKA Cheot Kiseuman Ilgopbeonjjae All Episodes | පළමු හාදු හතක්

  • Boys over flowers episode tika me page eka download karaganna puluvan vidiyata dannako sub eka thibbata episode eka nane

    Reply
  • Sadun senawirathna

    Meka download karanna bee ne subtitles tiyenne koheda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *