MENU

Shadowhunters: The Mortal Instruments [S02 : E10] | අසිපත ක්‍රියාත්මකයි…

මතකනෙ කලින් කොටසෙදි වුනේ ලේ දිවුරුම ගැන කියලා. ඔව් කට්ටියම එකතුවෙලා කොහොමහරි මැඩ්සිව හොයාගෙන ලේ දිවුරුම නම් සම්පූර්ණ කරනවා. ඒත් මැඩ්සි ක්ලැරීව වැලන්ටයින් ලගට ගෙනියනවා. එයාව හොයාගෙන ගියාම අන්තිමට වැලන්ටයින් සයිමන්ව අරගෙන පැනගන්නවා.
මේ කොටසින් වෙන්නෙ වැලන්ටයින් සයිමව පාවිච්චි කරනවා ක්ලැරීව එයා ලගට ගෙන්න ගන්න. ඒ වගේම වැලන්ටයින් විද්‍යාස්ථානය තමන්ගෙ පාලනයට ගන්නවා. ඒත් අපි මෙච්චර කාලයක් හිතන් උන්නු ගොඩක් දේවල් කනපිට ගහනවා. ඒ ජේස් ගැන අද හරියටම දැනගන්න හැකි වෙන නිසා. ඔව් නම දැක්කාම කට්ටියට පේනවනෙ, මේ කොටසෙදි ආත්මීය-අසිපත ක්‍රියාත්මක කරනවා. හැබැයි ක්ලැරිනම් නෙවෙයි. ඒ අපි නොහිතපු කෙනෙක්. ඒ වගේම සයිමන්ගෙ කල දාසාව හොද වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV| x264 | FLEET | 214MB |    

69718af3daa1e47c03a109e11787163b16979c4f

| HDTV | x264 | 720p | 956MB |    

6858e22bf1076001a9f733b567f70514f02f2a72

| HDTV | x265 | 720p | 153MB |    

24f9955f64fa19f96e7731ea771c8d9accbaf096

Direct Download

| HDTV | x264 | 480p | 100MB |         

| HDTV | x264 | FLEET | 214MB |    

| HDTV | x264 | 720p | 956MB |        

| HDTV | x265 | 720p | 125MB |      

   අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *