MENU

Shadowhunters: The Mortal Instruments [S02 : E14] | කවුද සුදුස්සා..

ඉතින් මේ සතියෙත් වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ. ගිය සතියෙ මතකනෙ ශැඩෝහන්ටර්ලව ඝාතනය කරන්න ගත්තා. අන්තිමේ හොයාගත්තා ඒ සීලි කෙනෙක් කියලා. අන්තිමට නැවතුනෙ ඒ සීලි මැරුම් කාලා.

අදත් කතාවට සීලිලා සම්බන්ධයි. එහෙනම් වැඩි විස්තර ඔයාලා බලලම දැනගන්න. එහෙනම් මම ගියා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | MiNDTHEGAP | 260MB |    

ab20534f0f8aa9b912279f3d979eec0827da18be

| WEBRip | x264 | 720p | 350MB |    

fce151f2a567d70d72c8bb77c6a71d5b5ccf437f

Direct Download

| HDTV | x264 | 480p | 149MB |         

| HDTV | x264 | FLEET | 313MB |     

| HDTV | x264 | 720p | 1GB |            

| HDTV | x265 | 720p | 187MB |       

 අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Shadowhunters: The Mortal Instruments [S02 : E14] | කවුද සුදුස්සා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *