MENU

Sher (2015) | සිංහයෙක් මෙන් නිර්භීත සොයුරකුගේ පුතකුගේ පළිගැනීම

වර්ෂ 2015 ඔක්තෝම්බර් මස 30 වන දින ඉන්දියාව පුරා තිරගත කිරීම ආරම්භ කල මෙම සිනමා සිත්තම සඳහා ප්‍රධාන චරිතයන් හට පණපොවන්නේ කල්ය්‍යාන් රාම්(ගෞතම්) සමඟින් සොනාල් චොහාන් (නන්දනි) යන දෙපල විසින් වන අතර මෙහි අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ A. මල්ලිකාර්ජුන යන අධ්‍යක්ෂවරයාය. මෙහි නිෂ්පාදන බරපැන කෝමාර වෙන්කටේෂ් විසින් සිඳුකර ඇත. ගෞතම් නම් තරුණයකු ගේ ජිවිතය වටා ගෙති තිබෙනවා ඉතින් ගෞතම් කියන්නේ කාටවත් බයනැති අසාධාරණයට එරෙහිවන තරුණයෙක් ගෞතම් ගේ බාල සොයුරා චෙස් ක්‍රීඩාවට දක්ෂ අයෙකු වන අතර ඔහු ජාතික චෙස් ශුරතාවය පවා දිනාගනු ලබනවා දිනක් ගෞතම්ට නන්දනි නම් තරුණියක් මුණගැසෙන අතර ගෞතම් ඇයට කැමතිවුවත් ඇය ගෞතම්ට කලින් ගෞතම්ට නොකියාම ආදරය කරනු ලබනවා මෙසේ කාලය ගතවන දෙදෙනා ආදරෙන් බැඳෙන අතර  දිනක් ගෞතම් නන්දනිගේ පියා හමුවීමට අවශ්‍ය බව නන්දනිට පවසන අතර එම හමුවීමෙන් පසු ගෞතම් විශාල ලෙස වෙනස්ම දේවල් කරන්නට පටන් ගන්නවා ඉතින් මේ අතර ගෞතම් හයිද්‍රාබාද් හි සිටින පාතාල නායකයකු හා ආරවුලක් ඇතිකරගන්නා අතරම කල්කටා ප්‍රදේශයේ සිටින පාතාල නායකයකු සමඟද ගැටලුවක් ඇති කරගනු ලබනවා එසේ නම් ගෞතම් ට නන්දනිගේ පියා හමුවුපසු කුමක් සිදුවන්නට ඇත්ද..? පතාල නායකයින් සමඟ ගෞතම් ඇති ප්‍රශ්නය කුමක්ද..? තම ප්‍රදේශයවන හයිද්‍රාබාද් වලින් පිටත සිටින පාතාල නායකයකු සමඟ ගෞතම් ගැටුමක් ඇතිකරගත්තේ ඇයි..? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්නට නම් චිත්‍රපටය නරඹා රසවිඳින ලෙසට මා ඔබ සැමට ආරාධනා කරමි.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 400MB |    

Direct Download

| HDRip | x264 | 480p | 400MB |   

 

| HDRip | x264 | XVID | 722MB |

    

| HDRip | x264 | 720p | 1GB |    

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *