Sherlock Jr (1924) අති ගරු වෙන්ඩ ෂර්ලොක් හෝම්ස් උතුමාණන්….
මේ අපූරු සිනමා සිත්තම AFI (American Film Institute) විසින් ප්රකාශයට පල කරන ලද එදා මෙදාතුර නිපදවුන විශිෂ්ටතම සිනමා සිත්තම් 100 අතරේ 62වන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ වගේම Imdb වර්ගීකරණයට අනුව 8.2ක් ලබා ගනිමින් එහි හොඳම සිනමා සිත්තම් 250 අතුරින් 174වන ස්ථානය වෙන් කර ගෙන ඇතුවාක් පමණක්ම නෙවෙයි rotten Tomatoes වර්ගීකරනයේ දිනා ගෙන ඇති අගය 94%ක්. දැන් හිතාගන්න පුලුවන්නෙ මේක කොහොම සිනමා සිත්තමක්ද කියලා. මේ සිනමා සිත්තම සැලකෙන්නේ එදා මෙදා තුර ඇමරිකානු ඉතිහාසයේ නිපදවුන විශිෂ්ටතම හාස්යෝත්පාදක සිනමා සිත්තම් අතරේ පෙර ගමන් කරුවා හැටියටයි. කෙටියෙන්ම කිව්වොත් පටන් ගත්තු වෙලේ ඉදලාම බඩ පැලෙනකල් හිනා වෙන්න පුලුවන් ජාතියෙ ෆිල්ම් එක ලගදී බැලුවෙ නැත්තං අනිවා මෙන්න ඒකට හොඳම චාන්ස් එක. වාසනාවන්තයෝ නරඹත්වා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
Sunrise, A Song of Two Humans (1927) ඔබත් මමත් ඇයත් තිදෙන….
ජර්මානු ජාතික ගත් කතුවර “Hermann Sudermann” විසින් රචිත “The Excursion to Tilsit” නමැති කෙටි කතාව පාදක කර ගනිමින් 1927 වසරේදී නිර්මාණය වන මේ සිනමා සිත්තම එම වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම සිනමා සිත්තමට හිමි සම්මානය ඇතුලු සම්මාන ත්රිත්වයකින්ම පිදුම් ලබනවා. එපමනක් නොවෙයි, ලොව පුරා පැවති තවත් සිනමා සම්මාන උළෙලවල් නියෝජනය කරමින් තවත් සම්මානයන් සහ නිර්දේශවීම් රාශියකින්ම පිදුම් ලබන මේ අපූරු සිනමා සිත්තම AFI (American Film Institute) විසින් ප්රකාශයට පල කරන ලද එදා මෙදාතුර නිපදවුන විශිෂ්ටතම සිනමා සිත්තම් 100 අතරේ 82වන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ වගේම Imdb වර්ගීකරණයට අනුව 8.2ක් ලබා ගනිමින් එහි හොඳම සිනමා සිත්තම් 250 අතුරින් 182වන ස්ථානය වෙන් කර ගෙන ඇතුවාක් පමණක්ම නෙවෙයි rotten Tomatoes වර්ගීකරනයේ දිනා ගෙන ඇති අගය 98%ක්. දැන් හිතාගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම සිනමා සිත්තමක් ගැනද කියලා. මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. ඒ නිසා වාසනාවන්ත සිනමා ලෝලියෝ රස විදිත්වා….!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
Vinland Saga Season 01 Complete
මෙම රුපවාහිනී කතා මාලා කොටසට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල...
ලින්ක් ලබාගන්නRaazi (2018) | මාගේ දේශය වෙනුවෙන් ජීවිතයම කැප.කරමි…
මෙම චිත්රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා...
ලින්ක් ලබාගන්නKannum Kannum Kollaiyadithaal (2020) | දෑසට දෑස සොරාගතහොත්!
මෙම චිත්රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා...
ලින්ක් ලබාගන්නInglourious Basterds (2009) | මාර පුත්රයෝ…
මෙම චිත්රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා...
ලින්ක් ලබාගන්නAndroid Kunjappan Ver 5.25 (2019) | ඇන්ඩ්රොයිඩ් කුන්ජප්පන් !!!
මෙම චිත්රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා...
ලින්ක් ලබාගන්න
One thought on “Sherlock Jr. (1924) / Sunrise (1927) AKA Sunrise: A Song of Two Humans | අති ගරු වෙන්ඩ ෂර්ලොක් හෝම්ස් උතුමාණන්…./ ඔබත් මමත් ඇයත් තිදෙන….”
Thanks my bro