MENU

Shooter [S02 : E03] | මැරීන් දඩයම ඇරඹෙයි….

හරි කතාව ගැන කියනවනම් ගිය සතියෙ ගෝල්ඩන් ක්‍රෙසන්ට් කියල සමාගමක් මැරීන් භටයෝ මරන්න හදපු වැඩේට සම්බන්ද වෙනවනෙ, තව මේකට සම්බන්ධ අතීත කතාවත් ටිකක් එලියට එනවා,අන්තිම කොටසෙදි අයිසැක්, ලින් තායිලන්තෙදි මැරුම් කෑවට පස්සෙ ඇමරිකාවට එනවා, මිනිහා බොබ් ලීත් එක්ක මොකද්ද කරන්න යන්නෙ කියලා මේ කොටසෙදි බලාගන්න පුලුවන්. ඒ වගේම බොබ් ලී තව ගොඩක් දේවල් මේ කොටසෙදි හොයා ගන්නවා කියලා විතරක් කියන්නම්. ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 160MB |    

f07e251e02293d5565e05853ac12412ab7448806

| HDTV | x264 | SVA | 234MB |    

8b96f53708cca1f2478dc0b726b33ff7eeec7bb2

| HDTV | x264 | 720p | 812MB |    

80351cff29a10d2cad8112311cc4a721cb2478a1

| HDTV | x265 | 720p | 200MB |    

e797bb922d43ec508b8b15201a2cb088d0d094e2

Direct Download  

| HDTV | x264 | 480p | 148MB |            

| HDTV  | x264 | SVA | 234MB |            

| HDTV  | x264 | 720p | 812MB |           

| HDTV  | x265 | 720p | 200MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Shooter [S02 : E03] | මැරීන් දඩයම ඇරඹෙයි….

  • adooo supirima tv scries eka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *