MENU

Shooter [S02 : E05] | ඇට්ලස්!

ගිය සතියෙ මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ සොලටෝව් කියලා දැන ගන්නවනෙ, ඉතින් කට්ටියම එකතු වෙලා සොලටෝව් පස්සෙ පන්නන්න පටන් අරන් තියෙන්නෙ.. මේ කොටසින් සොලටෝව් කියන්නෙ කවුද කියලා සම්පූර්ණ වශයෙන්ම දැන ගන්න පුලුවන් කියලා විතරක් මම කියන්නම්.. තව වැඩ ගොඩක් තියෙනවා.. මොකද වෙන්නෙ කියලා බාගෙනම බලන්නකො.ටිකක් කාර්යබහුල කාලයක් තමයි මේ ගෙවීගෙන යන්නෙ ඒක නිසා පොඩ්ඩක් පරක්කු වුනාට මොකුත් හිතන්න එපා.. හැම සතියෙම ඉංග්‍රීසි සබ් එක රිලීස් උන ගමන් වැඩේ ඉවරයක් කරලා එවන සිහියෙම තමයි මමත් ඉන්නෙ.. ඒක නිසා හැකි ඉක්මනින් ඊලඟ එපියත් අරගෙන එන පොරොන්දුව පිට මම ගියා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 193MB |    

ee8514fc4612a1351220d235f17cebf5d5697c38

| HDTV | x264 | SVA | 300MB |    

5fa4edbce0c65609c95adf7c2b446c1b970a87ff

| HDTV | x264 | 720p | 1.1GB |    

11080d79b94ff240bf32b9709107221f5618fa37

| HDTV | x265 | 720p | 302MB |    

0dc9a23fd569e8830cde5881f7e62576713905ec

Direct Download  

| HDTV | x264 | 480p | 195MB |            

| HDTV  | x264 | SVA | 289MB |            

| HDTV  | x264 | 720p | 1.1GB |           

| HDTV  | x265 | 720p | 207MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *