Search Google Click කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDRIP | x264 | SD | 650MB |
Direct Download
| HDRIP | x264 | SD | 268MB |
| HDRIP | x264 | SD | 393MB |
| HDRIP | x264 | SD | 639MB |
| HDRIP | x264 | 720p | 1.4GB |
| HDRIP | x264 | 1080p | 1.8GB |
x265
| HDRIP | x264 | 720p | 820MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
5 thoughts on “Shubh Mangal Zyada Saavdhan (2020) | ඒ මංගල්ලෙත් හරි ඕං”
මම download කරගන්න හදපු හැම ෆිල්ම් එකකම ලින්ක් එක expired. ගොඩක් හින්දි ෆිල්ම්ස් වල.. අලුතෙන් ආපු සමහර ෆිල්ම් search කරද්දි ඒව ඇත්තෙත් නෑ.. තියෙන ෆිල්ම් ටිකේවත් ලින්ක් හරියට තියන්නකෝ..
අපි ෆිල්ම් වල ලින්ක් අයිං කරන්නෙ නෑ සහො. කොපිරයිට්ස් වැදුනම ඒ userdrive, dropgalaxy, dropapk වගේ ඕන එකක ලින්ක් එයාලම ඩිලීට් කරනවා. ෆිල්ම් ලොකු සෙට් එකක් තියෙනවානෙ. එතකොට හැම ෆිල්ම් එකක් ගැනම තනි අවධානය දෙන්න අමාරුයි ලින්ක් වැඩ ද නැද්ද කියලා බලන්න. එහෙම උනාම ඒ වැඩ කරන්නෙ නැති ෆිල්ම් එක කියන්න. ඒ ෆිල්ම් එ දවස ඇතුලතම මං අප්ඩේට් කරන්නවා
Shubh mangal zyada saavdhan. මෙන්න මේ ෆිල්ම් එක අප්ඩේට් කරන්න පුලුවන්ද?
puLuwan, ada dawasa athulatha update karannam
Thank youuuuuu