MENU

Siren [S01 : E03] | දියකිදුරිය…

ඔන්න යාලුවනේ සයිරන් කථා මාලාවේ තුන්වෙනි කොටසින් තමයි , මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා තියෙන්නෙ.. මේකට IMDB දර්ශකයේ 7.2 අගයක් හිමිවෙලා තිබෙනවා ..එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගනිමු රෙන් ඒ කිව්වෙ අපේ කථාවේ කථානායිකාව එහෙමත් නැත්නම් දියකිදුරිය .. බෙන් ගේ යාහලුවෝ ටික ඇයව දඩයම් කරන්න තමයි සුදානමින් මොකද කිව්වොත් සැන්ඩ්‍රා ඒවගේම ඔහුගේ නාවිකයෝ පිරිස හිතාගෙන ඉන්නෙ, ඇය තමයි, ඔහුගේ යාහළුවා ක්‍රිස්ව අතුරුදන් වුන එකට හේතුව කියලා.. නමුත් බෙන් ,රෙන්ව දඩයම් කරන්න ඉඩ දෙන්නෙ නැහැ.. බෙන් ඇයව ඔවුන්ගේ යහළුවන්ගෙන් බේරගන්නවා , මොකද කිව්වොත් සැන්ඩ්‍රා දඩයම් කරන්න හදන්නෙ දියකිදුරියක් කියන එක කිසිම කෙනෙක් දන්නෙ නැහැ රෙන් දියකිදුරියක් කියන එක දන්නෙ බෙන් විතරයි.. ඒ අතර තුර බෙන්ට නැවේ යට තිබිලා අමුතු උපකරණයක් හමුවෙනවා ඒකෙන් අමුතු විදිහේ ශබ්දයක් නිකුත් වෙනවා ඒක ශබ්දය මොකක්ද ඒල මොන විදිහේ උපකරණයක්ද කියන එක ඔවුන්ට කිසිම අදහසක් සැන්ඩ්‍රායි බෙනුයි ඒක ගැන රහසිගතව හොයන්න පටන්ගන්නවා , ඒ අතර රෙන් ගොඩබිමට එනවා ඇය එන්නෙ ඇයගේ සහෝදරිය සොයාගෙන ඒ ගැන ඇය හෙලන් හොකින්ස්ට කියනවා බෙන් සහා මැඩි දන්නෙ නැහැ, රෙන් ඉන්නෙ, හෙලන්ගේ ගෙදර කියලා, බෙන් සහා මැඩී යනවා හෙලන්ව හමුවෙන්න, මොකද බෙන් හිතාගෙන ඉන්නෙ, මම අර කලින් කිව්ව, අමුතු විදිහේ ශබ්දයක් නිකුත් කරන උපකරණය ඒක ගැන මොනවා හරි දෙයක් හෙලන්ගෙන් දැන ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන, හෙලන් බෙන්ව මුණ ගැහෙන එක මග හරින්න හදනවා , බෙන් බලෙන්ම වගේ ඒ උපකරණය ක්‍රියාත්මක කරනවා, ඒ අතර තුර හෙලන් ගේ නිවස තුල සැගවී සිටින රෙන් එළියට යක්ෂාවේශ වෙලාවගේ කඩා පනිනවා , ඇය කෙලින්ම යන්නෙ. අර උපකරණය ලගට මොකද කිව්වොත් ඒකෙන් නිකුත් වෙන්නෙ ඇයගේ සහෝදරිය ගේ හඩ , ඒ සිද්ධියත් සමග බෙන් රෙන්ට පොරොන්දු වෙනවා, ඇයට ඇයගේ සහෝදරියව හොයා ගන්න උදව් වෙන්නම් කියලා රෙන් බෙන් මැඩි ඇයගේ සහෝදරිය හොයන්න පිටත්ව යනවා, ඒ වගේම බෙන් ඇයව පරික්ෂණයකට භාජනය කරනවා, ඇය ගැන දැනගන්න.. ඒ අතර තුර, මැඩි ගේ පියා, නගරයෙන් පිටත සිදුවුන බිහිසුණු මිනිමැරුමට වගකිව යුත්තාව හොයන පරික්ෂණ කටයුතු කරමින් තමයි ඉන්නෙ.. ඒ සිද්ධි මාලාවත් එක්ක තමයි, පසුගිය කොටස අවසන් වුනේ..

එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලලා ඉමු.. මැඩි ගේ පියා අර මම කලින් කිව්ව, නගරයෙන් පිටතට වෙන්න සිද්ධ වුන මිනිමැරුම, ඔහුට ඒ පිළිබඳව හොඩුවාවක් ලැබෙනවා, ඔහු ඒ ගැන සොයන්න පටන් ගන්නවා ඔයාලට මේ කොටසින් බලා ගන්න පුලුවන් වේවි ඒ කවුද කියන එක, ඒවගේම සැන්ඩ්‍රාට , ක්‍රිස්ගෙන් කෙටි පණිවුඩයක් ලැබෙනවා, අමුතු වදනක් එක්ක, සැන්ඩ්‍රා ඒක ගැන හොයන්න පටන් ගන්නවා, ඒකෙන් ක්‍රිස් සිටින තැන ගැන හෝඩුවාවක් හොයා ගන්න පුලුවන් කම තියෙන නිසා, රෙන්, බෙන්, මැඩි, රෙන් ගේ සහෝදරිය තියාගෙන ඉන්නෙ කොහේද කියන එක හොයන්න පටන් ගන්නවා, එහෙනම් අපි අද කොටසින් බලාගන්න පුලුවන් වේවි, රෙන්ට ඇයගේ සහෝදරිය සිටින තැන ගැන දැනගන්න පුලුවන් වේවිද කියන එක ඒවගේම ක්‍රිස් ගැනත්..

එහෙනම් ඉතින් ගිහින් එන්නම්, ඊලඟ කොටසින් හමුවෙමු !!!!!

Torrents Download

| WEB-DL | x264 | TBS | 340MB |

EA263ED17BFB6A37422D0BE9A3C5A8825612290A

Direct Download 

| WEB-DL | x264 | TSB | 340MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways