MENU

Siren [S01 : E07]| බිහිසුණු ඝාතනයේ ඝාතකයා කවුරුන්ද…

ඔන්න එහෙනම් යාලුවනේ සයිරන් කතා මාලාවේ තවත් රසවත් කොටසක් එක්ක තමයි මම ඔයාලව මුන ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ එහෙනම් අපි වැඩි කතා නැතිව පසුගිය කොටසේ සිද්ධ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…. ඩොනා ඒවගේම රෙන් අයෙමත් ගොඩබිමට එනවා ඔවුන් දෙදෙනා ගොඩබිමට එන්න හේතුව කෑම ඒ අස්සෙ මෑඩි ගේ පියා ජෝයි මැක්ලර් ගේ ඝාතනයට වගකිව යුත්තා හොයනවා ඒකට ඔහුගාව ඝාතනයට වගකිව යුත්තගේ පින්තුරයකුත් තියෙනවා ඒ ජරමර ඔක්කෝම අස්සෙ සැන්ඩ්‍රා රෙන්ගේ සහෝදරියව දකිනවා, ඒ සිදුවීමත් එක්ක සැන්ඩ්‍රා උමතුවෙන් වගේ ඒ සිදුවීම ගැන, ඔවුන්ගේ කණ්ඩායමට කියනවා, ඒ සිදුවීමෙන් පස්සෙ, සැන්ඩ්‍රායි ඔහුගේ නාවික කාන්ඩායමත් එක්ක, මුහුදට යනවා තඩි නැව් මෝලකුත් අරගෙන, දියකිදුරියෝ අල්ලගෙන අතමිට සරුකරගන්න හිතාගෙන ඒ දේවල් එක්ක තමයි පසුගිය කොටස අවසන් වුනේ

එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලලා ඉමු, කොහොම හරි මරිසා ඇතුලු කන්ඩායමට රෙන්ව කොටු වෙනවා, ඒ සිදුවිම් සියල්ලත් එක්කම, රෙන්ව පොලිසියට ගෙනල්ලා, ෂේරිෆ් මැඩී ගේ පියා දිගින් දිගටම රෙන්ගෙන් ප්‍රශ්න කරනවා, කොහෙන්ද ආවේ, ජොයි මැක්ලර්ව මැරුවේ කවුද, කොහමද කලේ, කවුද ඒකට උදව් කලේ කියලා, රෙන් ඒ ප්‍රශ්න වලට කොහොම පිලිතුරු දේවිද, සැන්ඩ්‍රා ඇතුළු කන්ඩායමට මොනවගේ ඉරනමකට මුහුන දෙන්න සිදුවෙයිද ???? ඒ සියල්ලකටම පිලිතුරු ඔයාලට අද කොටසින් ලබා ගන්න පුලුවන් වේවි, එහෙනම් ඉක්මනින් සයිරන් කතා මාලාවේ  ඊලඟ කොටසින් හමුවෙමු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

 

Torrents Download

| WEB-DL | x264 | TBS | 334MB |

5ADA94167D36CA05789C20A94FE8E02A3BD9D5E2

Direct Download 

| WEB-DL | x265 | 720p | 200MB |

 

| WEB-DL | x264 | TSB | 334MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways