පසුගිය කතාංගය ගැන කියන්න යන්නෙ නැහැ, මේ කතාංගය පටන්ගන්නෙ හිම්මත්ට කවුදෝ වාහනේකින් ඇවිත් වෙඩි තියල යනව. මෙයා ඒකෙන් සුළු තුවාලයක් වෙලා බේරෙනව. ඔය අතරෙ මෙයා කරපු දේවල් වලට මෙයා ගැන විමර්ශනය කරන්න නිළධාරියෙක් එනව. ඉතින් ඒවටත් උත්තර බදින්න වෙනව. ඔය අතරෙ හිම්මත් ලොකු අභියෝගෙකට මුහුන දෙන්න ලෑස්තිවෙන පාටක් පේන්නෙ.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3GB | Complete S01
Direct Download
| WEB | x264 | 720p | 384MB |
| WEB | x264 | 720p | 3GB | Complete S01




One thought on “Special OPS [S01E04] | වැරැද්ද පැටවීම..!”
දැන් හරි මචං. 4.5 එක බෑවෙනවා. තැන්ක්ස් හෝදේ… උම්මා