MENU

Stranger Things [Season 01] Complete

IMDb එකේ රේටින් 9 ක් අරගෙන දැනට හොඳම ප්‍රතිචාර වලින් 26 වෙනි තැන දිනාගෙන ඉන්න රූපවාහිනී කතා මාලාවක් එක දිගට ලබා දෙන්න තමා යන්නේ. රූපවාහිනී පිස්සෝ නම් මෙලහට මේක බලලත් ඉවර ඇති. ඒත් තාමත් නොබලපු යට අනිවා බලන්න කියල කියනවා. මොකද අර මේ අවුරුද්දේ ආපු Conjurian කියන කොමඩියට වඩා 1000 න් සම්පතයි මේක. වටින කුතුහලයෙන් පිරුණ කතාවක් මේක. මුලින්ම මම වැඩේ බාරගත්තට හැමදාම වගේ වැඩෙන් පැනල යද්දි මේ කතාව බලල වහ වැටුණු යසිරු මලයා සබ් එක කරන්න එකතු වුනා. ඊට පස්සේ මගේ වැඩ හොඳ වැඩි කමට මේ වැඩේට එකතු වුනේප්‍රණීත්. ඉතින් මේ පළවෙනි සබ් එකෙත් 1/3 ක් විතර කරලා තියෙන්නේ ප්‍රණීත්. මෙතන ඉඳන් එක දිගට පරිච්ඡේද 8 කින් යුත් කතා මාලාව එක දිගටම බලාගන්න පුළුවන් වෙයි සැකයක් නැතුව. මොකද මම මේ 1 වෙනි එකට විතරයි සම්බන්ධ වෙන්නේ.

නාගරික නොවුන පිටිසර පෙදෙසක තියන ස්ථානයක සිදුවෙන සිදුවීමකින් තමා කතාව පටන් ගන්නේ. පොඩි ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉඳලා ගෙදර යමින් ඉන්නවා. ඒත් ඒ හැම පොඩි ළමයෙක්ටම කරදරයකින් තොරව ගෙදරට යාගන්න බැරි වෙනවා. නොසිතූ අකරතැබ්බකට මේ ළමයට මුහුණදෙන්න වෙනවා. හැමෝම හිතන්නේ මේ “විල් බයර්ස්” කියන ළමයා සාමාන්‍ය විදියට අතුරුදහන් වෙලා කියලා. ඔය අතරේ මේ පුංචි නගරයෙන් හිටිහැටියේම අමුතු වෙනත් ළමයෙක් මතු වෙනවා. ඉතින් විල් බයර්ස්ට මොකද වෙලා තියෙන්නේ, කව්ද මේ අමුතු අනිත් ළමයා කියල දැනගන්න කතාව බලන්න.

“සමහර වෙලාවට මිනිස්සු ඇත්තටම හිතන දේ කියන්නේ නෑ, නමුත් ඔබ ඒ මොහොත නිවැරදිව හසුකරගත්තොත්,

වචනයෙන් පවසනවාට වඩා දෙයක් එමගින් කියැවෙනව”

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WebRip | x264 | 720p  | 2.4GB | (Complete S01)

DB47F718EBA63A8FB431558AD00EF8B76E4698A0

Direct Download

| HDTV | 480P | x264 | 

Episode 01     |   299MB

Episode 02      |     307MB

Episode 03      |    322MB 

Episode 04      |    273MB 

Episode 05     |     331MB

 

Episode 06     |     354MB

  

Episode 07     |     275MB

 

Episode 08     |     313MB

  

 

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Stranger Things [Season 01] Complete

Leave a Reply

Your email address will not be published. Required fields are marked *