ඉස්පිරිතාලෙ ඇති උන සිද්දිය එල් මැදිහත් වෙලා පාලනය කරන්න පුලුවන් වෙනව. මෙතනදි වුන් දෙයක් තමයි ආසාධිතයො දෙන්නෙක් එක්කහු වෙන එක. ඒකෙන් යක්ශයට තියන බලය තවත් වැඩි වෙනව. ඉතිං ඒක එහෙම වෙන අතරෙ ඩස්ටින් ඇතුළු පිරිස මුහුණ දෙන්නෙ වෙනමම අකරතැබ්බකට. එතනින් ඩස්ටින් එක්ක ලූකස්ගෙ පණ්ඩිත නංගි බේරිලා ගියාට ස්ටීව්ටයි රොබින්ටයි පැනගන්න බැරි වෙනවනෙ. ඉතිං ඒ දෙන්නට රුසියානුවන්ගෙ භයානක කරදර වලට මුහුණ දෙන්න වෙනව. මොකද රුසියානුවො හිතන්නෙ රොබින් සහ ස්ටීව් කියන්නෙ ඔත්තු කාරයො දෙන්නෙක් කියල. ඒ අතරෙ ජෝයිස්, ජිම් සහ මරේ එකතු වෙලා ඇලෙක්සිගෙන් රුසියානු කඳවුරේ විස්තර ටික සේරම දැනගන්නව. ඒ අතරෙ ඇමරිකානු රජයයෙන් උදව් ඉල්ලන්නත් අමතක කරන්නෙ නෑ.
ඉස්පිරිතාලෙන් ආවට පස්සෙ එල් එයාගෙ ශක්තිය පාවිච්චි කරල බිල්ව හොයාගන්නව. මොකද එයාල දැනගන්නව කලින් වතාවෙ විල් වගේ මේ වතාවෙ යක්ශය වෙනුවෙන් වැඩ කරන්නෙ බිල් කියල. ඉතිං වෙන්නෙ මොකක්ද කියල දැනගන්න බිල්ව හොයාගෙන යනව. එතනදි එල් දැනගන්නව බිල්ගෙ පුංචි කාලෙ වෙච්චි දේවල් වගේම බිල් කොහොමද යක්ශයගෙ ගොදුරක් වෙන්නෙ කියල. 6 වෙනි කොටසෙ අන්තිමට වෙන්නෙ, බිල් හදපු හමුදාව යක්ශයට ගිහින් බිලි වෙලා කොහොමද යක්ශයගෙ ශක්තියක් වෙන්නෙ කියල. එතනින් තමයි 7 වෙනි කොටස පටන් ගන්නෙ.
දැන් 7 වෙනි කොටසෙදි තියෙන්නෙ කොහොමද ස්ටීව් සහ රොබින් හිරකරල තියන කාමරෙන් බේරගෙන රුසියානු කඳවුරෙන් එලියට යන්නෙ කියන එක. මොකද ඔයාලට මතක ඇති ඩස්ටින් ලූකස්ගෙ නංගි එක්ක ස්ටීව් සහ රොබින් සොයාගෙන යනව. බිල්ව හොයාගෙන එල් ගියා මතක ඇතිනෙ. ඒත් බිල් කියනව එල් එනකම් තමයි බලාගෙන හිටියෙ කියල. යාලුවො ඔක්කොම මරල එල්ව අරගන්නව කියලත් කිව්වනෙ. ඉතිං මේකෙන් තේරෙන්නෙ බිල් බලාගෙන හිටිය කියල එල් එනකම්. මොකද එල් ඉන්න තැන හොයාගන්න පුලුවන් නිසා. ඉතිං මේ කට්ටියට මොකද වෙන්නෙ කියලත් මේ කොටසින් බලාගන්න පුලුවන්. ඉතිං මේ කතාවෙ අන්තිම ටික තමයි යන්නෙ. මේකෙන් පස්සෙ තව එක කොටසයි තියෙන්නෙ. ඉතිං ඇස්පිය නොහෙළා බලන්න පුලුවන් ටිකක් තමයි දැන් යන්නෙ. ජයවේවා හැමෝටම. තවත් උපසිරසියකින් හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB | x264 | 720p | 3.6GB | Complete S03
Direct Download
| WEB | x264 | 480p | 286MB |
| WEB | x265 | 720p | 283MB |
| WEB | x264 | 480p| 2.2GB | Complete S03
| WEB | x264 | 720p| 3.6GB | MkvCage | Complete S03
| WEB | x265 | 720p | 2.2GB | Complete S03
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)