MENU

Stronger (2017) | බොස්ටන් ඛේදවාචකය

ඔන්න කාලෙකට පස්සේ මම සිංහල උපසිරසියක් අරගෙන එන්නේ , ඇත්තටම මේ සබ් එක ගෙන්න මට ටිකක් පරක්කු උනා. ඇත්තෙන්ම උනේ දෙසැම්බර් එක්සෑම් වලට අහු උනා , ඒවා ඔක්කොම ඉවර කරලා තමා සබ් එක කරන්න පටන් ගත්තේ, කොහොමහරි මාව ඇක්සිඩන්ට් උනා. මගේ දකුණු අත වැදිලා කිසිම වැඩක් කරගන්න බැරුව ඉදියා ටික කාලයක්. ඔන් ඕකයි පරක්කු උනේ නැත්නම් වෙනදා වගේ වෙලාවට මම සබ් එක දෙනවා. මම පුළුවන් තරම් ඉක්මනට සබ් එක ගෙනාවා. මේ මගේ 27 වල සිංහල උපසිරසි ගැන්වීම.

ෆිල්ම් එකේ නම වෙන්නේ Stronger (2017), මේ ෆිල්ම් එකට පදනම වෙන්නේ සත්‍ය කතාවක් . සත්‍ය කතා බලන්න කැමති අයට මේ ෆිල්ම් එක හොද ෆිල්ම් එකක් වෙයි. මේ සත්‍ය කතාව වෙන්නේ ” බොස්ටන් ඛේදවාචකය” ඒ කිව්වේ බොස්ටන් මැරතන් තරගයට එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන. බෝම්බය අසලම ඉදිය පුද්ගලයා ගැන මේ කතාවේ කියවෙන්නේ. ජේක් බෝව්මන් ඇත්තටම මානසිකව වැටෙනවා කකුල් දෙක අහිමි වීමත් එක්කම , නමුත් ඔහුගේ පවුල වගේම ඔහුගේ පෙම්වතිය ඔහු වෙනුවෙන් හැම කැපකිරිමක්ම කරනවා. කොහොමහරි බෝම්බය පුපුරන්න පෙර දවස් කිහිපයක ඉදන් කතාව ගලාගෙන යන්නේ ඒ නිසා කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

ඒ වගේම මේ ෆිල්ම් එකට සම්මාන කිහිපයක් ගන්නත් පුළුවන් උනා. ඒ වගේම ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ “David Gordon Green” විසින්.

බොස්ටන් ඛේදවාචකය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම පොඩි විස්තරයක් දාන්නම්. බෝම්බ ප්‍රහාරය උනේ තරගය අවසන් කරන සීමාව හරියේදී 2013 අප්‍රේල් 15 වෙනිදා. බෝම්බකාරයෝ දෙන්නෙක් බෝම්බ දෙකක් පිපිරෙව්වා. තුන් දෙනෙක් මැරුණා වගේම , 260 කට තුවාල උනා. 16 දෙනෙකුට කකුල් නැති උනා. බෝම්බ විදියට තිබ්බේ රයිස් කුකර් , එක ඇතුලේ තමා බෝම්බය සෙට් කරලා තිබ්බේ. ඒ වගේම අදාල පුද්ගලයන් දෙදෙනාව අල්ලාගන්නට පොලිසියට හැකි උනා.

බොස්ටන් ඛේදවාචකය තමා මෙන්න මේ ෆිල්ම් එකේ පදනම වෙන්නේ , පැය දෙකකට ආසන්න කාලයක් ධාවනය වෙන මේ ෆිල්ම් එකට IMDB දර්ශකයේ 7.0 ක දැවැන්ත අගයක් ගන්න සමත් වෙලා තියෙනවා , ඒ වගේම ප්‍රධාන නළුවා විදියට හැමෝම දන්නා “Jake Gyllenhaal” රංගනයෙන් දායක වෙනවා. සත්‍ය සිදුවීම ඒ ආකාරයෙන්ම එහෙන්මම නිර්මාණය කරලා තියෙන්නේ.

කොහොමහරි මම අදට මෙතනින් මෙහෙම සමුගන්නවා. තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. සිදුවූ පමාව වෙනුවෙන් සමාවන්න.

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 865MB |

8E67E7F1B159921CBD7A1D579E6F36E28414D350

Direct Download

| BluRay | x264 | 720p | 865MB | 

         

| BluRay | x265 | 720p | 750MB | 

         

| BluRay | x264 | 480p | 450MB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong