MENU

Supergirl [S02 : E20] | ව්‍යසනයක ආරම්හය.

ජේම්ස් කළකිරීමකින් ඉන්නේ ගාඩියන් වැඩේ ගැන. මොකද මිනිස්සු තුළ ගාඩියන් ගැන තියෙන්නේ බියක් මිසක් සුපර්ගර්ල්ට වගේ ආදරයක් නෙවෙයි. ගාඩියන්ට හොරු තක්කඩි විතරක් නෙවේ අහිංසක මිනිස්සුත් බයයි. ඉතින් ජේම්ස් මේ ගැන කතා කර කර වින් එක්ක ඉන්දැද්දී එතන ප්‍රහාරයක් වෙනවා.. අධි මානසික බලයක් තියෙන පිටසක්වල කාන්තාවක් තමයි මේක කරන්නේ..මේ අතරේ ලීනා රෙයාගේ දොරටුව හදන වැඩේ යස අපූරුවට කරගෙන යනවා. හැබැයි තවම කවුරුවත් දන්නේ රෙයා නගරේ ඉන්නවයි කියලා.. ඒ වගේම රෙයාගේ අරමුණ මොකක්ද කියලවත් කවුරුවත්ම දන්නේ නෑ.. හැබැයි ඔන්න අද ඒ දේවල් වෙනස් වෙනවා.

අද රෙයාගේ අරමුණ මොකක්ද කියලා අපිටම බලාගන්න පුළුවන්.. රෙයාගේ වැඩේ සහ එල්ලවන පිටසක්වල ප්‍රහාර අතරේ සම්බන්ධය මොකක්ද? ඒ දේවල් ඉතින් බලලම දැනගන්න.. තවත් එන්න නියමිත කොටස් දෙකක් විතරයි ඈ..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 200MB |    

ea17be4a1f8982cba9a2ff23314b208dcebe3eed

| HDTV | x264 |SVA | 300MB |    

0c56ef1c0e801a910a318620430d3a86213fdcc0

| HDTV | x264 | 720p | 986MB |    

0c56ef1c0e801a910a318620430d3a86213fdcc0

| HDTV | x265 | 720p | 215MB |    

461e5d13a94001cc881dd1aacb568e6358243775

Direct Download

| HDTV | x264 | 480p | 150MB |        

| HDTV | x264 | LOL | 300MB |         

| HDTV | x264 | 720p | 986MB |          

  | HDTV | x265 | 720p | 200MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Supergirl [S02 : E20] | ව්‍යසනයක ආරම්හය.

  • Username password හදාගන්න විදිය කියන්න.site එකට log වෙන්න බෑ

    Reply
  • htv sva torrent hash tag eken enne nane???
    thanx for the downlaod links

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *