MENU

Supergirl [S03 : E10] | මරණයේ හෙවනැලි තුළින්

කොහොමද බයිස්කෝප් රසික රසිකාවි සුපර්ගර්ල් රසිකයනි. ඔන්න එහෙනම් නිවාඩුවෙන් පස්සේ සුපිරි කෙලි ආයේ වැඩ අල්ලලා. ඒ නිසාම ඔන්න අපිත් ආයේ ආවා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මක්කෙයි වෙන්නේ කියලා.

කලින් කොටහේ අපි දැක්කා රෙයින්ගේ ආගමනය. රෙයින්ගේ ආගමනයත් සමගම නැෂනල් සිටිවලට විවිද කරදර ඇති වුනා.මෙව්වා නවත්තන්න ගිය සුපිරිකෙලීටත් රෙයින් දැඩි ලෙස පහරදෙනවා කට්ටියට මතක ඇතිනේ. දරුණු විදිහට පහරකෑමට ලක් උන සුපර්ගර්ල්ට මොන වගේ වින්නැහියක් වෙන්න ඇද්ද කියන ගැටලුව තමා හැමෝටම පාහේ ඇති වුනේ. අද ඔන්න ඒකට උත්තරයක් ලැබෙනවා…

රෙයින්ගේ දරුණු පහරදීම හේතුවෙන් අපේ කාරා කෝමා තත්වෙකට පත්වෙලයි ඉන්නේ. කාරාව මේ තත්වයෙන් බේරගන්න මොන් එල් විසින් බ්‍රෙනියෑක් 5 හෙවත් ක්විරල් ඩොක්ස්ව අවදි කරලා. ඉතින් මේ බ්‍රේනි උත්සහ කරන්නේ සුපර්ගර්ල්ව යළි ප්‍රකෘති තත්වයට ගේන්න. ඔය අස්සේ රෙයින් බරටම අපරාධකාරයන්ට පහරදෙනවා. අපරාධකාරයන්ට විතරක්නම් බැරියෑ රෙයින් පොලිසියට මෙන්ම අපරාධ නොදැක්කා වගේ ඉන්න අයටත් එක්ක තමා මේ සටන කරන්නේ.

ඉතින් නගරය ආරක්ෂා කරගන්න කියලා ජෝන් ප්‍රමුඛ DEO එක මෙහෙයුමක් දියත් කළත් රෙයින්ව නවත්තන්න එය ප්‍රමාණවත් වන්නේ නෑ. ඉතින් ඔන්න ඒ හන්දම මොන් එල්, අමාරා සහ බ්‍රෙනිත් යනවා රෙයින් එක්ක සටනට..එහෙමනම් අපි බලමු රෙයින්ගේ කුරුරිබව නිමා කිරීමට මේ කට්ටියට හැකිවෙයිද කියලා.. ඒ වගේම අපේ කාරා ඩැන්වර්ස්ගේ ඉරණම කෙබදු ලෙස විසදෙවිද කියලා. එහෙනම් මං ගියා.. ආයේ ලබන සතියේ මුණගැසෙමු.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 271MB |  

51A2CA21ABF256434041FE8C9C82F671FA32F02D

| HDTV | Mkvcage | 720p | 320MB |

0A887FF15EAF441C8E2199DB01A47C9B83875068

 Direct Download

| HDTV | x264 | 480p | 174MB | 

          

| HDTV | x265 | 720p | 303MB |       

         

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *