MENU

Supergirl [S04 : E16] | රතු දියණිය….!!

පසුගිය කොටසින්…
මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ජේම්ස්ගේ සහෝදරිය කැමති වෙනවා ලීනාගේ බෙහෙත ජේම්ස්ට දෙන්න. ඒකෙන් අවසානේ කෝමහරි ජේම්ස් කරදරයක් නැතුව් බේරුනා. ඒත් ඒ අතරේ ජෝන් සහ සුපර්ගර්ල් මැන්චෙස්ටර් පස්සේ ගිහිල්ලා මැන්චෙස්ටර්ව ඉවරයක් කරලා දානවා. ජෝන්ට් එයාගේ තාත්තගේ නීතියක් කඩන්නත් වෙනවා. අවසානේ ජෝන්ට බ්‍රෙයිනිගේ මුද්දත් හම්බුවෙනවා. ඒ අතරේ ලෙක්ස් ලුතර් එයාගේ ගෝලබලයා ලවා බෙහෙත තමන්ට එන්නත් කරගන්නවා. ලීනා මේ ඔක්කම දැනගන්නේ පස්සේ. ලූතර් විසින් තමයි ජේම්ස් ලවා කොහොමහරි Harun-El බෙහෙත හදාගන්න ලීනාව පොළබවගන්නේ. ඒ කොහොමද කියලා මතක ඇතිනේ. (හොස්පිටල් එකේ ලයිට් එහෙම බීද වට්ටලා). අවසානේ ලීනාගේ තැනින් හෙලිකොප්ටරේ ලෙක්ස් යනකොට එතනට සුපර්ගර්ල් එනවා.
අද කොටසින්..
අද කොටස පටන් ගන්නේ සුපර්ගර්ල් සහ ලෙක්ස් ලූතර් අතර පොඩි සටනකින්. පේන විදිහට ඒකෙන් ලෙක්ස් දින්නා වගේ, මොකද බෙහෙත ගත්ත නිසා. එතකොට මේ බෙහෙත ලෙක්ස් ගත්තේ ඇයි? එයාටම පිළිකාවක් හදාගට්තේ ඇයි? මේ ඔක්කටම පිළිතුරු අද කොටසේ තියෙනවා. සම්පූර්න අතීත කතාවක් තමා අද ගලාගෙන යන්නේ. සුපර්ගර්ල්ගේ නිවුන් සහෝදරියකුත් අද කරළියට එනවා. ඒකි හින්දා තමයි මේ ඔක්කම අකරතැබ්බ පටන් ගන්නේ. අද කොටසින් තමයි හැබයි ලොකුම ගේම පටන් ගන්නේ.කවුද මේ එතකොට සුපර්ගර්ල් එහෙම නැත්තම් කාරා සෝ එල්ගේ සහෝදරිය. ඒ ගැන වැඩි විස්තර මෙන්න මෙතැනින් ගිහින් බලාගන්න.ප.ලි.

මේ පසුගිය සති දෙකේ කොටස් දෙක සහ මේ කොටස මම අරගෙන ආවේ උදයංග අයියා බොහෝසෙයින් කාර්‍යබහුල වෙලා හිටපු නිසා. මම කලින් මේ කතාව බලලා ඇත්තෙත් නෑ, ඒත් මට පුළුවන් උපරිමයෙන් මම සාධාරනයක් ඉෂ්ඨ කලා කියලා හිතනවා. කෝමවුනත් මගෙ අතිනුත් මේක පරක්කු වුනා. මෙ වෙනකොට මේ සතියේ කොටසත් ඇවිල්ලා ඉවරයි, විභාග කටයුතු නිසා පොඩ්ඩක් එහා මෙහා වුනා ඒකට කමක් නෑ කියලා හිතනවා. එහෙනම් මේ සතියේ කොටස නිලපුල් අයියා අරගෙන ඒවි.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SVA | 246MB |

Direct Download

| HDTV | x264 | SVA | 246MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *