MENU

Supernatural [S12 : E19] with Sinhala Subtitles | කැස්ටියල් ඔයා?

එළුවෙක්ගේ ඔළුවක් දාගත්ත මිනිහෙක් මිනිස් බිලිපූජා කරන්න හැදුවා මතක ඇතිනේ. ඒක කලේ රාක්ෂකයෙක්ව ලේ වලින් පෝෂණය කරන්නයි. මේක ඒ කාලේ ඉදන්ම වෙලා තියෙන දෙයක්. මිනිස්සුන්ව බිලි දෙන මිනිහා තමයි බ්ලැක් බිල් කිව්වේ. එතකොට මේ ලේ වලින් පෝෂණය වෙලා ඒ පවුල පොහොසත් කරපු රාක්ෂයා තමයි මොලොක් කියන්නේ. කොහොම කොහොමින් හරි ඩීන්වත් මේ රාක්ෂයාට බිලිදෙන්නයි ගියේ. නමුත් සෑම් ඇවිල්ලා ඒ වෙන්න ගිය දේ නතර කළා කෝල්ට් ගන් එකට පින් සිද්දවෙන්න. අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන නෑනේ මේ දෙන්නා එදා දඩයමේ ගියේ කාගේ මතයටද කියලා. මික්ගේ ෆෝන් එක ආතර් අරන් තමයි මෙහ් පණිවිඩ යවලා මේ දෙන්නව නිර්නාමික විදිහට මේකට යෙදෙව්වේ. මේ දෙන්නව මේ කේස් එකට යවලා මෙහ් අතරේ මික් සේනාවක් අරන් ගිහින් සෑම් හා ඩීන් ඉන්න එයාගේ ලේඛකයන්ගේ පුරුෂයෝගේ බංකරයට රිංගලා සෝදිසි කලා. මේ අය කෝල්ට් එකත් හෙව්වා. හොද වෙලාවට මේක මේ අය දාලා නොගියේ. නමුත් ආතර් අර සෑම් එයාගේ අම්මා මේරී එක්ක ඉන්න ෆොටෝ එක අරගත්තා. කැස්ට වෙච්ච දෙයක් නෑ. එයා ආරාධනා පිට ගියාට මං නම් හිතන්නේ එයාට දිවය ලෝකයෙන් දඩුවම් කරලා හිර කරන්න ඇතියි කියලා. නැත්තම් උඩට ගියා ගියාමයි මෙහෙම කිසි ආරංචියක් නැති ගානට ඉන්න විදිහක් නෑනේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 146MB |    

4316D0A35CCBB0B014DBCF4B6CFB7B4900B5D991

| HDTV | x264 | SVA | 195MB |    

287fc74915ff52655ad4851944632766a4dbca62

| HDTV | x264 | 720p | 691MB |    

db1c808809eb479890d8c525623e0c9ea7cc3039

| HDTV | x265 | 720p | 167MB |    

රැදීසිටින්න

Direct Download

| HDTV | x264 | 480p | 97MB |          

| HDTV | x264 | SVA | 194MB |           

| HDTV | x264 | 720p | 698MB |           

| HDTV | x265 | 720p | 130MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

6 thoughts on “Supernatural [S12 : E19] with Sinhala Subtitles | කැස්ටියල් ඔයා?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *