MENU

Supernatural [S12 : E23] |සටනකදී ජීවිත අහිමි වෙන්න පුළුවන්..

කලින් කොටස ගැන වැඩිය මතක් කරන්න දෙයක් නැහැ. ඒත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සෑම්, ඩීන් හා බෙවෙල්ව අර බංකරයේ ඇතුලේ හිර කරලා ගියාට පස්සේ මේ තුන්දෙනා එලියට පැනගන්න ලොකු මහන්සියක් දැරුවා. කොහොමහරි දෙවැනි දවස ගත්වෙත්ම ග්‍රැනේඩ් ලෝචර් එකකින් බිත්තිය හිල් කරලා ආයේ තිබුණු තත්වයට අරන් එයාලා තුන්දෙනා එලියට පැනගත්තා. නමුත් මේ අතරේ මේරී හුගක් ඇමරිකානු දඩයක්කාරයින්ව මරලා ඉවරයි. අන්තිමට ගියේ ජෝඩිලගේ ගෙදරට. ජෝඩි කොහොමහරි මේරී එක්ක පොර බදලා එයාව අල්ලගෙන තියාගන්නවා සෑම් හා ඩීන් එද්දී. බෙවෙල් නෑ කිව්වට මේරිව ආයේ ගේන්න විදිහක් තිබුනා. මේ අතරේ සෑම් ඉතිරි ඇමරිකානු දඩයක්කාරයින් ටික අරගෙන යනවා බ්‍රිතාන්‍යයන්ට පහර දෙන්න. ඔක්කොම අයට පහර දීලා හෙස් කියන කෙනාව අන්තිමට මරන්න හදද්දී ඒකි එතනදී බොරු කරලා සෑම්ව අන්දන්න හැදුවේ. නමුත් ඒක වුනේ නෑ. බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයොන්ගේ කරදරේ ටිකකට නැවතුනා. නමුත් හෙස් කිව්ව නිසා තමයි සෑම් දැනගත්තේ ලූසිෆර් නිදහස් වුන එකයි ක්‍රව්ලි මැරුණු එකයි. ඩීන් කොහොමහරි මේරිව බේරගත්තා වගේම කෙච් මැරිලා ගියා. ඩීන් එයාගේ අම්මට සමාව දුන්නා. සැමුත් එහෙමයි. නමුත් අවසානය වෙනකන් උදව් කරපු බෙවෙල් මැරිලා ගියා.

අන්තිම කොටසදී නම් හුගක් දේවල් වෙනවා. ජීවිත පවා අහිමි වෙනවා නොසැහෙන්න. මං නම් ඒ කවුද කියලා ඊයෙම දැනගත්තා. ඒත් මං ඔයාලට නොකියා ඉන්නම්. ලූසිෆර්ගේ වැඩ නිසා නොහිතපු අවසානයක් වෙනින් ලෝකෙකදී තමයි කෙළවරක් වෙන්නේ. එතකොට ලූසිෆර්ගේ දරුවා කොහොමත් අම්මව මරාගෙන නෙහ් උපදින්නේ. එතකොට පරණ චරිතයකුත් අද අන්තිම එපියෙන් දැකගන්න පුලුවන් වෙනවා. සුපුරුදු පරිදි කතාව ඉවරයක් වෙන්නේ අතිවිශාල වැනසිල්ලක් කරලා සුපර්නැචුරල් රසික රසිකාවියන්ගේ හිත් රිදවීමක් ඉතිරි කරලා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්. කැමති නම් පහල තියෙන හෑල්ල කියවලා යන්න. නැත්තම් සුපුරුදු පරිදි තමන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 165MB |    

307F8CC074F739F2EDDAC4F46F66241856144C29

| HDTV | x264 | SVA | 220MB |    

7A7A22BC8A3D044FB1E484CCB2FCC52F73AD8329

| HDTV | x264 | 720p | 745MB |    

89FA407369984F7A648A681B9A8F654C7ED7936D

| HDTV | x265 | 720p | 195MB |    

1C1366B96F925D25ACE0BF22ACA128D6087F288C

Direct Download

| HDTV | x264 | 480p | 164MB |          

| HDTV | x264 | SVA | 220MB |           

| HDTV | x264 | 720p | 741MB |           

| HDTV | x265 | 720p | 127MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Supernatural [S12 : E23] |සටනකදී ජීවිත අහිමි වෙන්න පුළුවන්..

  • season ekakma dunnu download links valata thanxxxxxxxx saho

    Reply
  • ලයික් මයික්

    තෑන්ස් ලින්ක් ව්ලට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *