MENU

Supernatural [S13 : E08] මංකොල්ලය…

කලින් කොටසදී ලූසිෆර්ව එයාව සමාන්තර ලෝකේ හිර කරගෙන එයාගේ සහෝදරයා මයිකල් වද දීදි හිටියේ. මයිකල් හැදුවේ ඒ ලෝකේ ඉන්න කෙවින් ට්‍රෑන් ලවා එයාගේ මන්තර ටිකත් පාවිච්චි කරලා ලූසිෆර්ගේ වරමෙන් කොටසක් ප්‍රයෝජනයට අරගෙන පෘතුවියට ද්වාරයක් ඇරලා මයිකල් පෘතුවියට ඇවිල්ලා එහෙත් පාලනය කරන්න. වැඩේ කියන්නේ කෙවින් කියන්නේ හරිනම් දෙවියන්ගේ දිවැසිවරයා. ඒත් ඒ ලෝකේ දෙවියෙක් නැති නිසා එයා සේවය කරන්නේ මයිකල්ට. ද්වාරය ඇරපු ක්ෂණිකව ලූසිෆර් එතනින් පැනලා ගියා. අපිට මේරීව නම් බලාගන්න වුනේ නැහැ. හැබැයි ලූසිෆර් එක තැනකදී ඇය ගැන සදහන් කරපු නිසා අනුමාන කරන්න පුලුවන් එයාවත් හිර කරගෙන ඇති කියලා. ලූසි\ෆර්ට මගදී කැස්ටයෙල්වත් මුණගැහුනා. මේ දෙන්නා බාර් එකකට වෙලා කතා කර කර ඉද්දි එතනට ඇස්මොඩේයස් කඩාපාත් වෙලා මේ දෙන්නව කුදලාගෙන ගියා.

සෑම් වගේම ඩීන් කෑස් ඉන්න දිහාව හොයාගෙන එද්දී එතන හිටියේ ඩීමන්ලා බුරුත්තක් විතරයි. මේ දෙන්නට කෑස් ගැන හොයලා බලන්නවත් බැරි වෙන්නම වැඩක් තිබුනා. මතකනේ ආතර් කෙච් හම්බෙලා මේ දෙන්නගෙම මූණට බොරු කිව්වා එයා ආතර් කෙච් නෙවෙයි ආතර් කෙච්ගේ නිවුන් සහෝදරයා ඇලෙක්සැන්ඩර් කියලා. මේරි එදා එයාට වෙඩිතියලා දැම්මට මැරිලත් නැහැ. මොකද එයත් රොවීනා වගේම මන්තරයක් කරගෙන නොමැරී ඉන්න විදිහේ පුලුවන් වෙන්න. එයා ආතර් කෙච් නෙවෙයි ඇලෙක්සැන්ඩර් කියන තැනටම වැඩ කරලා එයා සෑම් වගේම ඩීන්ටවත් අල්ලගන්න බැරි වෙන්නම වැඩ කරලා පැනලා ගියා. ඊටත් පස්සේ තමයි දැනගන්න ලැබුනේ එයා දැන් ඇස්මොඩේයස්ට වැඩ කරන්නේ කියල. ඒත් තාම සෑම්වත් ඩීන්වත් දන්නේ නැහැ කැස්ටියෙල්වයි, ලූසිෆර්වයි ඇස්මොඩේයස් අල්ලගෙන අපායේ හිර කරගෙන ඉන්නේ කියලා. අද කොටසින් බලාගන්න පුලුවන් වේවි ජැක්ව හොයාගන්න කිසිම තොරතුරක්වත් ඔත්තුවක්වත් නැතුව ඉද්දි මේ සෑම්ට වගේම ඩීන්ට ඩීමන් කෙනෙක් ගණුදෙනුවකට නම්ම්ගෙන උදව් කරන්න යන හැටි ගැන. අද උපසිරැසිය දවස් හතරක් ප්‍රමාද වුන එකේ දැන් එහෙනම් බලලම ඉන්නකෝ.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!!
——-
අද කතාවේ නම “The Scorpion and the Frog” 
අධ්‍යක්ෂණය: රොබර්ට් සින්ගර් (Robert Singer)
ලිව්වේ:   මෙරෙඩිත් ග්ලෙන් (Meredith Glynn)
විකාශනය වුනේ: 2017 නොවැම්බර් 23
මීලග කොටසෙන්: “The Bad Place” (2017 දෙසැම්බර් 07) 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 |SVA | 220MB |    

CCC88FAE5AC757D9EE05F299EB462BA9AF9234FE

| HDTV | x264 | 720p | 311MB |    

E5B9EB0F8C1267D79C10B956D5FFC59622F3E927

| HDTV | x265 | 720p | 170MB |    

65A010536C46CB2A85C05D8D54598E0FA5A7AB04

Direct Download 

| HDTV | x264 | LOL | 220MB |        

      

| HDTV | x264 | 720p | 311MB |       

       

| HDTV | x265 | 720p | 170MB |       

  

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *