MENU

Supernatural [S13 : E14] | හොද අරමුණු..

කැස්ටියල් වගේම ලූසිෆර් අතර ඇතිවුණු සටනින් ලූසිෆර්ගේ වරම හුගක් දුර්වල වෙලා හිටියේ, ඒ ජිසා එයා වෙනින් ඒන්ජල්ලෑ මර මර ගියා එයාට එයාගේ වරම ආයේ පුරවගන්න ඕන නිසා. කොටින්ම එයා අනංගයාවත් මරලා දැම්මා. මේ අතරෙදි තමයි එයා සිස්ටර් ජෝ කියලා සුව කරන්නියක් ගැන දැනගත්තේ. සෑම්, ඩීන වගේම කැස්ටියෙල් එකතු වෙලා අනික් ලෝකයට ද්වාරයක් ඇරගන්න ඕන නිසා ඩොනටෙලෝ නොහොත් දෙවියන්ගේ අන්තිමටම දිවැසිවරයා වෙලා හිටිය කෙනා ගෙන්නලා ඩීමන් ටැබ්ලට් එක පාවිච්චි කරලා මේ වැඩේ කරන්නයි හැදුවේ. මේ අතරෙදි ලූසි ගියා ජෝ කියන සහෝදරිය මුණගැහෙන්න. එතකොට තමයි එයා දැනගත්තේ මේ ඉන්නෙත් පොලවට කඩාගෙන වැටුණු ඒන්ජල්ගේ කෙනෙක් ඇනායෙල් කියලා. ඇනායෙල් ලූසිෆර් එක්කත් ගිවිසුමක් ගහල එකතු වුණා. මේ අතරේදී ඩොනීව ඇස්මොඩේයස්ගේ බොරු මුහුණුරුවකට අහු වෙලා එයාට වශී වීමකින් පොරොන්දු වුණා අලුත් තොරතුරු දැනුම් දෙන බවට. ලූසිෆර්ව අල්ලගන්න කියලා හිතාගෙන සෑම්, ඩීන් වගේම කැස්ටියෙල් ආවත් ඇනායෙල්ගේ වැඩ නිසා ඒ අවස්ථාවත් නැති වුණා. අන්තිමේදී ලූසිෆර් දිවය ලෝකයේ අය එක්කත් ගිවිසුමක් ගැහුවා එයාලව ආරක්ෂා කරනවා වගේම එයාලගේ වර්ගයා බෝ කරන්න උදව් කරනවා කියලා. හැබැයි එයාට ඒ වෙනුවට එහෙ පාලනය කරන්න ඕන කිව්වා. එයා ඉල්ලපු විදිහටම ඒ දේවල් එයාට ලැබුණා. ඒවගේම ආතර් කෙච් එයාගේ ලොකු රහසක් වෙච්ච තමන් ඇස්මොඩේයස්ට වැඩ කරන බවත් කිව්වා. ඒවගේම ඇස්මොඩේයස් කෙච්ට පෙන්නුවා ආක්ඒන්ජල් කෙනෙක්ව මරන්න පුලුවන් බ්ලේඩ් එක වගේම එයා හිර කරගෙන හිටිය ගැබ්‍රියල්ව.

අද කොටසින් බලාගන්න පුලුවන් වේවි සෑම්, ඩීන්, කැස්ටියෙල් වගේම ඩොනටෙලෝ එකතුවෙලා ඩීමන් ටැබ්ලට් එක පාවිච්චි කරලා වැඩේ කරන් යන්නේ කොහොමද කියලා. ඒ අතරෙදි මේ අයට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා ඩොනටෙලෝගේ වැඩ නිසා. මේ අතරෙදි අනික් ලෝකයට ගියපු ජැක්වත් මයිකල්ට අහුවෙලා. එයාව පාවිච්චි කරලා පෘතුවියට එන්නයි හදන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ස්ට්‍රයික් බැක් අවසාන කොටසින් මුණගැහෙමු. ජය!
——-
අද කතාවේ නම “Good Intentions” 
අධ්‍යක්ෂණය: P. J. Pesce
ලිව්වේ:  Meredith Glynn
විකාශනය වුනේ: 2018 මාර්තු 01
මීලග කොටසෙන්: “A Most Holy Man” | 2018 මාර්තු 08

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 251MB |    

730F18731C43C602BDCC11A2C6F91F5ADF040726

Direct Download

| HDTV | x264 | 480p | 143MB |       

       

| HDTV | x265 | 720p | 215MB |       

    

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *