MENU

Swamp Thing (2019-) [S01: E04] | සැඟවුන අන්ධකාරය…

ඔන්න එහෙනම් හතරවන කොටසටත් අපි ආවා. පොඩ්ඩක් විතර ප්‍රමාද උනා වෙනදට වඩා. බනින්න ඕන නම් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට බනින්න.  එහෙනම් කලින් කොටස මතක් කරගෙන අපි මේ කොටස බලන්න පටන් ගම්මු. මේ කතාවේ කොටසින් කොටස අපිට ස්වාම්ප් තින්ග්ට එයාගේ හැකියාවන් මොනවද කියන දේ පැහැදිලි කරනවා. කලින් කොටසේදීත් අපිට දකින්න ලැබුනා ඒ දේවල්. ඒ වගේම ඇලෙක් හෙවත් ස්වාම්ප් තින්ග් ඇබිට කිව්වා කොහොමද මේ රෝගයෙන් මිදෙන්නේ කියල. ප්‍රතිජීවක නිසා මේ රෝගය තව තවත් උත්සන්න වෙනවා මිසක් එයින් කිසිම පලක් නොවෙන බව ස්වාම්ප් තින්ග් ඇබිට කියනවා. ඒ එක්කම ඇබි සමත් වෙනවා මේ රෝගයෙන් උත්සන්න වෙලා ඉන්න රෝගීන්ට යම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම ඒව්රි කියන මනුස්සයාගේ චරිතය ගැන තව තවත් අපි දැනගත්තා. අවසානයේ අපිට දකින්න ලැබුනා එයා තමන්ගේ පාලනයෙන් තොර වෙන අයට කරන්නේ මොකද්ද කියල. ඒ වගේම යම් රහසිගත සභාවක් ගැනත් අපිට අහන්න ලැබුනා.

අද කොටසින් ඔයාලට තව වගුරුබිමේ ගුප්ත රහසක් ගැන දැනගන්න ලැබේවි. ස්වාම්ප් තින්ග් දැන හෝ නොදැන මේ දේවල් ගැන සහජයෙන් වගේ දන්නවා. එත් ඒ කොහොමද එහෙම වෙන්නේ කොහොමද ඒ හැම දෙයක්ම ඔහුටත් රහසක්. ඉතින් අද ස්වාම්ප් තින්ග් ඇබිට කියනවා එයාට මේ වන දේවල් පැහැදිලි කරන්න කියල. අපි එහෙනම් බලමු අද කොටසත්. එන සතියේ නැවත මුණ ගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 220MB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| WEB | x264 | 480p | 150MB |

| WEB | x264 | SD | 220MB |

| WEB | x264 | 720p | 900MB |

| WEB | x265 | 720p | 150MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Swamp Thing (2019-) [S01: E04] | සැඟවුන අන්ධකාරය…

  • swamp thing aka s01 ;e05 eka dannako film eka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *