MENU

Taken [S01 : E07] | කණ්ඩායම වෙනුවෙන්…

ඔයාලා ගිය සතියේ කොටසේ අන්තිමටම දැක්කා ආශාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න මෙහියාගේ අය මෙහියා ඉන්න තැන ඉඟියක් ලැබුනා, ඉතින් එතනින් එහාට ඒ ගැන අද කොටසේ නම් පෙන්වන්නේ නෑ. අද වෙනත් මෙහෙයුමක් තමයි දිගහැරෙන්නේ.

ඉතින් අද කොටසේ මෙහෙයුම තමයි මහා පරිමාණයෙන් ආයුධ වෙලඳාම් කරන කෙනෙක් අල්ලන එක. කාර්ලොස් මෙහියාගෙන් තමයි ඒ කෙනා ගැන දැනගන්නේ. ඉතින් ඒ වැඩේ අතරතුර බ්‍රයන්ගේ නාහෙට අහන්නේ නැති වැඩ නිසා එයාට හොඳට ගුටි කන්නත් වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 184MB |    

e4ae7a3424c0aab8d103131203f13226bd77fb37

| HDTV | x264 | KILLERS | 244MB |    

8ebb279bae6aaf654f380e3a131975cc0965abc0

| HDTV | x264 | 720p | 817MB |    

1b2f062b466cd0b600937ef05f42a0dae816c79c

| HDTV | x265 | 720p | 193MB |    

eae92bd2eaf82023c9ae28b88040b813a82f7451

Direct Download

| HDTV | x264 | 480p | 124MB |                    

| HDTV | x264 | KILLERS | 244MB |          

| HDTV | x264 | 720p | 817MB |                      

| HDTV | x265 | 720p | 197MB |                      

   අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *