MENU

Taken [S01 : E08] | ලියාහ්

අද කොටස් ගැන කෙටි සඳහනක් කලොත්, බුද්ධි අංශ නියෝජිතවරියක් බ්‍රයන්ගේ බොස් ක්‍රිස්ටිනා හොයාගෙන එනවා එයාලාගේ උදව් ඉල්ලගෙන. ඒ එයාගේ පස්සේ කට්ටිය මරන්න පන්නන නිසා. එයාගේ නම තමයි ලියා. ලියාට පොඩි මානසික රෝගයකුත් තියනවා. තව ඔයාලාට මතක ඇති ක්‍රිස්ටිනාගේ මොලේ ඉදිමුමක් තියනවා කියලා එක් කොටසකදී දොස්තරවරියක් සඳහන් කලා. එයා ඒ ගැන කාටවත් කිව්වේ නැහැනේ. ඒත් මේ වතාවේ එයා බ්‍රයන්ටත් ඒ ගැන කියනවා.

ඉතින් ලියා, බ්‍රයන්ලාගේ ආරක්ෂාව හොයාගෙන එන්න හේතුව තමයි එයාට බුද්ධි තොරතුරු සපයන කෙනෙක් වැදගත් තොරතුරක් දෙන්නම් කියන නිසා. ඉතින් එයාට ඒක දැනගන්න බ්‍රයන්ලාගේ උදව් ඕන වෙන නිසා. ඇත්තටම මේ තොරතුර මොකක්ද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 160MB |    

4904553995518e2da2c036e5544ea2f0f782027a

| HDTV | x264 | KILLERS | 212MB |    

e3749082fcdbc8254aacc6769026818582f4d397

| HDTV | x264 | 720p | 730MB |    

45600778eec76bc68086303e099224999ac31511

| HDTV | x265 | 720p | 160MB |    

46cff7dada55e925b01f47d22d831e6713d1e961

Direct Download

| HDTV | x264 | 480p | 100MB |                    

| HDTV | x264 | KILLERS | 212MB |          

| HDTV | x264 | 720p | 730MB |                      

| HDTV | x265 | 720p | 146MB |                      

   අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *