MENU

Taken [S01 : E02] | කවුද මේවා පිටිපස්සේ ඉන්නේ ?

මුල් කොටස ගැන මතක් කලොත්, බ්‍රයන්ගේ නංගිව කාර්ලොස් මෙහියා කියන කෙනා මරලා දානවා. ඒ වැඩේ කරන්නේ බ්‍රයන් මෙහියාගේ මල්ලිව මරපු නිසා. කොහොමහරි බ්‍රයන් මෙහියාට බාර වෙනවා. අන්තිමේ කොහොමින් කොහොමහරි බ්‍රයන්ට මෙහියාව මරන්න වෙන්නේ නෑ මොකද එතනට රජයේ රහස් සංවිධානයක් ඒකට අතදාපු නිසා.
ඉතින් ඒ කොටසේ අන්තිමට ඔයාලා දකින්න ඇති බ්‍රයන්ට ඒ රහස් සංවිධානයේ සේවය කරන්න ආරාධනා කරනවා. බ්‍රයන් කැමැත්ත දුන්නේ නැතත් අන්තිමේ එයා සංවිධානයට බැඳෙනවා. එයාගේ නංගි මැරුණ එක එයාගේ හිතට තදින් බලපාලා තියෙන්නේ. මේ කණ්ඩායමේ මෙහෙයුම් වලට යනකොට උනත් එයාට නංගිව මැවිලා පේනවා. ඉතින් මේ කට්ටිය කාර්ලොස් මෙහියාගෙන් ගත්තු තොරතුරකට යුක්‍රේන් වල තව ප්‍රධානියෙක්ව කොටු කරගන්න මෙහෙයුමකට යනවා. හැබැයි බ්‍රයන්ව ගෙනියන්නේ නෑ මොකද පුහුණු මෙහෙයුමකදී බ්‍රයන්ගේ හැසිරීම හොඳ නැති නිසා. අපි මුලින් හිතුවාට මෙතන වෙන්නේ මත්ද්‍රව්‍ය වෙලඳාමක් කියලා මෙතන වහල් වෙලඳාමකුත් සිද්ධවෙනවා. ඒක ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරෙයි. එහෙනම් ගිහින් එන්නම්. බ්‍රයන් මේ රහස් කණ්ඩායම එක්ක මොකද කරන්නේ කියලා බලන්න.
 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 225MB |    

ffe0c972e86d9c60c503441f3d372edc1fcacab6

| HDTV | x264 | 720p | 743MB |    

5ccbff9649891412fc11d8fbbc14d4f051cbf5eb

| HDTV | x265 | 720p | 174MB |    

feba4f9f8480c147cb6e964035a6b8295da0a1c3

Direct Download

| HDTV | x264 | 480p | 150MB |         

| HDTV | x264 | KILLERS | 225MB |         

| HDTV | x264 | 720p | 745MB |          

| HDTV | x265 | 720p | 196MB |         

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *