MENU

Tangled: The Series [S01 : E15]| xx රැජිණගේ උපන්දින ත්‍යාගය xx

මේ එකතුවෙලා ඉන්නේ 15 වෙනි පටලැවිල්ල ලෙහාගන්නයි, හොදයි, සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවීම් වලින්ම කතාව ආරම්භ කරමු නේද? අමුතුවෙන් මතක් කරන්න දේකුත් නැහැ ඉතිං. පසුගිය කොටසේදි මැක්සේ සතුරා ඇක්සල් කොරෝනාවට ආවා මතක ඇතිනේ. මුලින්ම හැමෝම එයාව ගොඩක් හොදට පිළි අරන් රාජකී අශ්වයෙක් හැටියට රැකියාවකුත් දුන්නේ මැක්ස්ව ටික කාලයකට විවේක ගන්වමින්. ඒත් ඇක්සල් කියන්නේ කපටි වංචාකාර හොරෙක් කියලා හැමෝම දැනගත්තානේ අන්තිමට. මෙයා වැඩ කරන්නෙත් කේන් ආර්යාවට කියලා අන්තිමට හැමෝම දැනගත්තට පස්සේ, ඇක්සල් සහ හොරු කණ්ඩායම අල්ලාගැනීමේ වගකීම පැවරුනේ මැක්සිමස්ට. මැක්ස් ගැන අමුතුවෙන් කියන්න වුවමනාවක් නැහැනේ. එයා හොරු ටික ඔක්කෝම අල්ලාගත්තා කිසිම අමාරුවක් නැතිවම.

එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු නේද? අද තමයි රැජිණගේ උපන්දිනය. ඒ වගේම අද රාත්‍රියේ කොරෝනාවට අවුරුදු 9ට වරක් සිදුවන උල්කා වර්ෂාවක් ඇතිවෙන්න නියමිත වෙලා තියෙනවා. ඉති රැජිණ සහ රපන්zසල් කුමරිය එකතුවෙලා මේ උල්‍කා වර්ෂාව බලන්නයන්නයි හදන්නේ. හැබැයි ඒක අවසන් වෙන්නේ අපි හිතපු විදියට නම් නෙවෙයි. රැජිණගේ උපන්දිනය දවසේ ඇයව පුදුමයට පත් කරන්න කෙනෙක් කොරෝනාවට එනවා. එයා අවුරුදු 6ට ස්සේ තමයි මේ රැජිණව බලන්න එන්නේ. එයා කොරෝනාවට එන්නේ හිස් අතින් නම් නෙවෙයි. රැජිනට ගොඩක් අමුතු විදියේ තෑග්ගක් අරගන. මේ අමුත්තා කවුද? එයාට රැජිනත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? රැජිනට ලැබුන අමුතු උන්දින තෑග්ග මොකද්ද? වගේම අන්තිමට කතාවේ මොකද වෙන්නේ කියලා බලන්න නම් ඉතිං කතාව බලන්නම වෙනවා.

මීළඟ කොටසින් හමුවෙමු.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | EZTV | 181MB |  

2B054E1231D155C1CFF9CD6D2F0EFEA9080784BF

Direct Download

| WEB-DL | x264 | EZTV | 181MB |      

    

 

  

 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *