MENU

Teen Wolf [S06 : E11] | වන්දිය

පුර්ව කොටස් පිළිබඳව පුනාරාවර්ජනයක් කරනවා නම් මේ සමයේ මුල් කොටස් 10 සඳහා තේමා වුයේ භූත අශ්වාරෝහකයක්.කුනාටුව තුලින් පැමිණ මිනිසුන් පැහැරගෙන යාම තමා ඔවුන් සිද්ධ කරන්නේ.එමෙන්ම ඒ පැහැර ගැනීමත් සමගම ඒ පුද්ගලයා පැවතීම තුලින් මැකී යනවා.එහෙම නැත්තම් ඔහු හ සම්බන්ද සියල්ල නැතිව යනවා.ස්කොට්ගේ හොඳම යාලුවා ස්ටයිල්ස්වත් මෙසේ පැහැර ගිය විට පැවතීමෙන් මැකුනත් කෙසේ හෝ අවසානයේ ඔහුව බේරාගනු ලැබුවා.එමෙන්ම යාලුවෝ පිරිසගේ විසිර යාමක් සිද්ධ වුනා.මන්ද ඔවුන්ගේ පාසල් සමය අවසන් වන බැවින්.හැම දෙයකටම වන්දියක් ගෙවිය යුතුයි.ඒ කියමන සැබෑ කරමින් ස්ටයිල්ස්ව බේරා ගැනීමට වන්දියක් ගෙවන්න වෙනවා.එසේ නැතිනම් ඒ විවර කළ දොරටුවෙන් එලියට ආවේ ස්ටයිල්ස් විතරක්ම ද?තවත් කවුරුහරි ආවද?එසේ ආවේනම් ඒ කවුද?අද කොටස ගෙවී යන්නේ මේ කරුණු මූලික කරගෙනයි.ඔය අතර වාරයේ ස්ටයිල්ස් නම් වෙනදා වගේම තමා.තැන වෙනස් වුනාට ගතිය වෙනස් වෙලා නෑ.ඒ හැමදේම දකින්න නම් අද කොටස බලන්න වෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 222MB |    

e89d9155aa07f568dd1095c6edcc1258eb2f8df4

| HDTV | x264 | SVA | 237MB |    

53bf35c70f8a42bb36e1d336e0201d1bf8befc98

| HDTV | x264 | 720p | 814MB |    

e108cfc4723ced3cfd1d9b6d9cff7e4749bd85eb

| HDTV | x265 | 720p | 175MB |    

59f7adc4e79d392518600e46f397a6c8ebad4cc4

Direct Download  

| HDTV | x264 | 480p | 150MB |            

| HDTV  | x264 | SVA | 237MB |            

| HDTV  | x264 | 720p | 814MB |           

| HDTV  | x265 | 720p | 140MB |              

| HDTV  | x265 | 1080p | 550 MB |        

| WEB-DL  | x264 | 720p | 360 MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

9 thoughts on “Teen Wolf [S06 : E11] | වන්දිය

  • ai 4 n wlt mewa download krnna bri??

    Reply
  • ai 4n wlt mewa download krnna bri???

    Reply
  • eelaga episode eka denne kwdd???

    Reply
  • sachintha

    full season eka nadda

    Reply
  • teen wolf seson 6 wala okkom episode tika denwada aluth link plzzzzzzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *