MENU

Teen Wolf [S06 : E12] | බිය

හරි වැඩිය කතාව නැතුව කතාව පැත්තට හැරුනොත් පසුගිය කොටස නම් ටිකක් බොරිං වගේ කියලා හැමොටම හිතන දෙයක් කියලා මම හිතනවා. මොකද ගොඩක් එවා දැන් වෙනස් වෙලා. තවම ස්කොට්ගේ ඇල්ෆා පවර් අපිට හරියට දැක ගන්න ලැබුනේ නැ එක සිසන් එකකවත්. එක නම් පාඩුවක් බලමු මෙකේවත් එකට වාසනාව ලැබෙයිද කියලා නේ්ද. හැබැයි එක චරිතයක් න්ම ගොඩක්ම සාධාරණයක් ඉටු කරනවා ඒ තමා ස්ටයිල්ස්. දකින්න ඇතිනේ කතාවේ තිබ්බ සේරම බොරින් ගතිය ස්ටයිල්ස් FBI ට්‍රේනින් එකේ ඉන්න කොටසට අාව ගමන් කොහෙන් ගියාද නැ කියලා. ඒ වගෙම ඩෙරක්වත් අපිට බලා ගන්න ලැබුනනේ පරන ලුක් එකෙන්. ඉදිරියෙදි හොදටම දැක ගන්න ලැබෙවි. හරි හැදාමත් වගේ මේ පාරත් අලුත්ම බලවත් හතුරෙක් ඉන්න බව තමයි පෙනි යන්නේ පෙන්නම් කරපු ගති ලක්ශන වලින් නම් මොකද මුලින්ම වෘකයන් මැරුනා පස්සේ මියන් තව මැරෙන්නේ නැ කියපු හෙල්හවුන්ඩ් කෙනෙකුත් ගෙමක් නැතුවම මැරුනා. හැබයි පලවෙනි කතා වෙන් කතාවට ඇතුලු උන විදිය නම් ගොඩක් හොදයි කියලා තමා මගේ හැගිම.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 166MB |    

27e491b1a628c17ac3bb609ea4bc2375c1516892

| HDTV | x264 | SVA | 230MB |    

980f807f406ecc29275551954f8e349c71d1b8ab

| HDTV | x264 | 720p | 789MB |    

f4fc7c94b63848faddd737ebb8befe248056ebbd

| HDTV | x265 | 720p | 196MB |    

89ca5906b080c831205b7f1589dc8e6e7b38aaf9

Direct Download  

| HDTV | x264 | 480p | 143MB |            

| HDTV | x264 | SVA | 230MB |             

| HDTV | x264 | 720p | 789MB |            

| HDTV | x265 | 720p | 196MB |               

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *