MENU

Teen Wolf [S06 : E13] | භීතිකාවෙන් උපන් විනාශය

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 6වන සමයේ 13 වන කොටසයි.පසුගිය කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරනවානම් අපි දැක්කා පාසලට අලුතෙන් ආපු උපදේශිකාවගේ සැබෑ පරමාර්ථය මොකක්ද කියලා. ඇය අස්වාභාවික ජීවින් සොයාගෙන් ඔවුන්ව ඝාතනය කරනවා. එහෙම කරගෙන යද්දී තමා ජෙරාඩ්ගේ පුනරාගමනය සිද්ධ වෙන්නේ. දැන් ඉතින් තකට තක තමා.දෙන්නගෙම අරමුණ එකක් නිසා දෙන්නම සහයෝගයෙන් එක්වීලා වැඩ කරනවා.

උපදේශිකාවගේ ප්‍රහාරයට ලක් වුන බ්‍රෙට් හා සම්බන්ධවයි අද කොටස ගෙවී යන්නේ. ප්‍රහාරයට ලක්වුණා බ්‍රෙට් ජිවිතේ බේරගන්න පලා යනවා. ජෙරාඩ් හා උපදේශිකාව ඔහුව ලුහු බඳිනවා.මේ අතර වාරයේ බ්‍රෙට්ව හොයාගෙන ස්කොට් ඇතුලූ කණ්ඩායමත් එනවා. බ්‍රෙට් ඝාතනය වීමට ප්‍රථමව ස්කොට් ඇතුළු පිරිසට බ්‍රෙට්ව මුණ ගැසේවි ද? ජෙරාඩ්ගේ නව සැලැස්ම මොකක්ද?මේ ටික වගේම තව දේවල් රාශියක් අද කොටසේ අන්තර්ගතයි.

එහෙනම් අද කොටස රසවිඳින්න කියලා අරාධනා කරමින් සමුගන්නවා.හැමෝටම ජය ශ්‍රී.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 120 MB |

4E700BC637F59E5F529D8BD342324C219DBA2502

| HDTV | x264 | 720p | 628 MB |

D9F4060A80DDD558ECC32D9CC4046475536F0F1A

Direct Download

| HDTV | x264 | 480p | 106 MB |

  

| HDTV | x264 | 720p | 627 MB |

  

| HDTV | x265 | 720p | 107 MB |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Teen Wolf [S06 : E13] | භීතිකාවෙන් උපන් විනාශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *