MENU

Teen Wolf [S06 : E14] | සාම සාකච්ඡාව

 පසුගිය කොටසින් :- උපදේශිකාවගේ හා ජෙරාඩ්ගේ ප්‍රහාරහාරයට ලක්වුණ බ්‍රෙට් කෙසේ හො පලා ගිහින් ජිවිතේ බේරාගන්නවා.මේ අතර වාරයේ ස්කොට්,මලියා ,කෝරි හා ලියාම් බ්‍රේට්ව හොයාගෙන යද්දී උමඟ තුලදී ස්කොට් උගුලකට අහුවෙලා දරුනුවටම තුවාල ලබන නිසා එතනින් එහාට කෝරි හා ලියාම් බ්‍රෙට්ව හොයාගෙන් ඉස්සරහට යනවා.කෙසේ වෙතත් ඔවුන්ට ප්‍රහාරයක් දියත් කරන්න උපදේශිකාව උත්සහ කලත් ජෙරාඩ් ඒක වළකන්නේ ඔවුන්ගේ අභිප්‍රාය ප්‍රකාශ කරමින්.කේසේ හො අවසානයේ බ්‍රෙට් හා කෝරි රිය අනතුරකින් මීය යනවා. ඒ වගේම කවදාවත් නැති විදියට ආජන්ට් භය වෙනවත් අපි දැක්කා.මේ අතර වාරයේ නෝලන් විසින් කුරේ පිළිබඳව හැමෝටම එළිදරව් කරනවා.මේ නිසාම හැමෝම වගේ අස්වාභාවික අයට ලොකු භියක් දක්වන්න පටන් ගන්නවා.අද කොටසින් :- දිගින් දිගටම මරණ සිද්ධ වෙන නිසා ස්කොට් සාම සාකච්ඡාවකට ඇරයුම් කරනවා.හැබැයි ඒක ඉවර වෙන්නේ වෙඩි වරුසාවකින්.ඒ වගේම පාසලේ ලියාම්ට විරුද්ධ ලොකු කැරැල්ලක් දියත් වෙනවා.ලියාම්ට කිව්වට අස්වාභාවික මිනිස්සු හැමෝටම විරුද්ධව.හේතුව තමා සාමන්‍යය මිනිස්සු මේ අස්වාභාවික අයට අධික භියක් දැක්වීම?ඇයි මේ එක පාරටම මෙච්චර ලොකු භියක්?සාම සාකච්ඡාවට ගිය ස්කොට් පණ පිටින් ආයේ ඒවිද?පාසලේ කැරැල්ලට කෙසේනම් විසඳේවි ද?මේ හැමදේම කතාව බලලම විසඳ ගැනීම ඔබට භාරයි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | mSD | 148 MB |

91B19D071B67AAC113949FCEAAFC7B3C6655C9EF

| HDTV | x264 | 720p | FLEET | 717 MB |

7E129D506CF9D46FA1ABEA13A2E0480CE8A81889

| HDTV | x264 | 1080p | BRISK | 1.7 GB |

450A2463602AF0984B7330967B0C55759DA6746A

Direct Download

| HDTV | x264 | 480p | 150 MB |

  

| HDTV | x265 | 720p | 110 MB |

  

| HDTV | x265 | 1080p | 510 MB |

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *